🖤CHAPTER 12🖤

504 77 21
                                    

💙 වට් ඔයැයි වැම්පියෙක් උනාද සෙනුවො

💜 නෑ මවුස්සයො කියුටගෙ necklace එකෙන්
_________________________________

Micky pov,

ආ එතකොට ඩ්‍රැක් කෝ යොන්ජුන්👀

💜යොන්ජුන් ගියා ඩ්‍රැක්ව පාලනය කරගන්න.නැත්නම් අර ඇල්ෆාව මරලා දායි ඩ්‍රැකියුලා.

ඔව්නේ🙂.
එයාල දැන් එයිද👀

💜ඔව් දැන් එයි.මොකෝ අවුලෙන් වගේ👀

නෑ මුකුත් නැහැ 🙂.

💜අයියෝ මිකියෝ ඩ්‍රැකියුලාට මුකුත් වෙලා නැහැ මන් දැක්කනේ එයැයිව.

හරි හරි🙂.

එකපාරටම අපි ඉන්න තැනින් හතිත් දාගෙන මතුවුනේ යොන්ජුන්.

💜 යොන්ජුන් ඔයාට අවුලක් නැහැ නේද?

🖤නැහැ නැහැ
නූනා ඔයා ඔයාලගෙ රූම් එකට යන්න මොකද මට හියුන්ව පාලනේ කරගන්න අමාරු වුනා ඒත් ඇල්ෆාව බේරගන්න පුලුවන් වුනා.හියුන් ගොඩක් තරහෙන් ඉන්නෙ ඔයාට විතරයි එයාව පාලනේ කරන්න පුලුවන්.

මට..🙂

🖤ඔව් ඔයාට විතරයි පුලුවන් නූනා ඉක්මනට යන්න.

හරි🙂.
මන් යන්න හද්දිම..

🖤නූනා ..

ඇයි👀

පරිස්සමෙන් නූනා මන් දන්නවා හියුන් ඔයාට ගොඩක් ආදරෙයි කියලා ඒත් දැන් ඉන්නෙ ඩ්‍රැකියුලා මිසක් මගෙ හියුන් නෙවෙයි ඒ නිසා පරිස්සමෙන් .ඔයාගෙ ආදරෙන් පුලුවන් එයාව පාලනේ කරන්න .

මන් පඩිපෙලවල් එකින් එක නැගගෙන අවසානෙට රූම් එකේ දොර ගාවට ආව හොද හුස්මක් අරන් මන් දොරත් ඇරගෙන ඇතුලට යද්දී කවුරුත් රූම් එකේ පේන්න හිටියේ නැහැ.හැමතැනම කලුවර නිසා හරියට ඉන්න කෙනෙක් පේන්නෙත් නැහැ.
මන් හාට් එකත් එකසියගානට ගැහෙද්දී ඔලුව කරකව කරකව බැලුවෙ ඩ්‍රැකියුලා ඉන්නවද කියලා👀.ඒත් පේන්න කොහේවත් නැහැ .
මන් ආයෙත් දොර ඇරගෙන එලියට යන්න කියලා දොරට අත තිබ්බා විතරයි එකපාරටම දොර ලොක් වුනා🙂.හිතට ආපු සැකෙත් එක්ක මන් හැරිලා බලද්දී එතන හිටියේ ඩ්‍රැකියුලා .

ඇත්තටම මන් ඩ්‍රැකියුලා ඉන්න විදිය දැකලා ශොක් වුනා කිව්වොත් හරි.මොකද එයා හිටියේ ලේ ගෑවුන දත් දෙකත් දාගෙන ලේ පිරුන උල් නියපොතු දාගෙන රතු ඇස් වලින් මන් දිහා බලන්.ඇදන් ඉන්න ඇදුමෙ පවා ලේ නෑවිලා තිබුනෙ.නියපොතු වල තියන ලේ දිවෙන් ලෙවකන කමන් එයා ටිකෙන් ටික මන් ගාවට ආව.මන් පුලුවන් තරම් එයා දිහා නොබල ඉන්න ට්‍රයි කරේ ලේ දැක්කොත් මන් ෆෙන්ට් වෙන නිසා.මන් ඔලුව උස්සලා බලද්දී ඩ්‍රැක් හිටියේ හරියටම මගෙ ඉස්සරහ මගෙ මූන දිහා බලාගෙන.මන් මෙතන කෑ ගහලා දැගලුවොත් අනිවාරෙන් මෙයා තවත් දරුනු වෙනවා ඒ නිසා යොන්ජුන් කිව්වා වගේ ආදරෙන් තමා මෙයාව පාලනය කරන්න ඕනි.
මන් ඩ්‍රැකියුලා ලන් වෙන්න ලන් වෙන්න එයාගෙ බෙල්ලට අත් දෙක දාලා ලන් වුනේ එයාව පාලනය කරන්න.
ඒක වැඩකරනවා වගේ👀
ඩ්‍රැකියුලාත් මගෙ ඉනවටේ අත දාලා මාව තවත් එයා ගාවට ලන් කරගත්තා.හරි මිකී දැන් ඔයාට මේක කරන්නම වෙනවා අනිවාරෙන් ඒකෙන් ඩ්‍රැකියුලා කන්ට්‍රෝල් වෙනවා.මන් ඩ්‍රැක්ගේ මූන දිහා බලලා එයාගෙ ලිප්ස් කිස් කරේ ආයෙ පරන ඩ්‍රැක් බලාපොරොත්තුවෙන්.
එයත් මගේ කිස් එකට රිඇක්ශන් කරද්දී ටිකවෙලාවකින් මගේ ඉනවටේ තිබුන අත් වල නියපොතු නැතිවෙලා යනවා වගේ දැනුනා ඒත් එක්කම ඉන ගාවින් ලොකු වේදනාවක් ආවෙ ඩ්‍රැක්ගේ නියපොතු නිසා ඉන තුවාල වෙලා තිබුන නිසා.හරියට මට තිබුන ශක්තියක් අඩු වුනා වගේ ටිකවෙලාවක් යද්දී මට පන නැති ගතියක් දැනෙන්න ගත්තා.
ඒත් එක්කම ඉර එලිය වැටෙන්න ගත්තා.
ඩ්‍රැක් ෆෙන්ට් වෙලා මගෙ ඇගට ඇදගෙන වැටුනා.

ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ  ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)Where stories live. Discover now