🖤වාව් නයිස් ට්රයි බේබි.බට් මම ඉන්නකං ඔයාට මෙතනින් එලියට අඩියක්වත් තියන්න වෙන්නෑ😌😏.
___________________________________
Senu pov,
💜ඔහේ 😒 ඔහේද මාව උස්සන් ආවේ.
🖤 ඔව් මන් තමා ඇයි😏
💜තමුසෙට මොකක්ද මාත් එක්ක තියෙන තරහ😒
🖤මට ඔයත් එක්ක කිසිම තරහක් නැහැ බබා බට් ..
💜 මොකද බට් කියලා නතර කලේ👀
මේ වැම්පයර් මොකාටද මේ එන්න හදන්නේ 👀
මේකා මන් ගාවට එන්න එන්න මන් කරේ පිටිපස්සට ගියපු එක ගිහින් ගිහින් බිත්තිය ගාවින් යන්න තැනක් නෑ නේද කියලා මතක් වුනාම තමා මට දාඩිය දාන්න ගත්තේ🙂.
අර වැම්පයර් හෙන කුප්ප හිනාවක් දාලා මන් ගාවට ඇවිත් මට යන්න බැරිවෙන්න බිත්තියට අතකුත් තියාගෙන අර යක්ශ දත් සෙට් එකත් දාගෙන කුජීත විදියට බලන් හිටියා🙂🖐️.🖤 බට් අපිට පුලුවන්නේ අද දවස පොඩ්ඩක් එන්ජෝයි කරන්න 😏
මොකක් ? ඔහේට පිස්සුද ?
🖤ඔව් ඔයා මාව පිස්සු වට්ටනවා.
මොන වෙඩිමක්ද මූ මේ කියන්නේ 😒
එතකොටම මට ඇහුනේ මිකීගේ වොයිස් එක ඔව් ඒ මිකී තමා👀.🖤ඇහෙනවා නේ ඒ ඔයාගෙ යාලුවා හෙට ඉදන් ඩ්රැකියුලාගේ මේට් .
මොකක් මේට්? මොකක්ද ඒ කතාව 👀🙂.
🖤 ඒ කතාව කියන්න පුලුවන් ඊටකලින් මේ කතාව ඉවර කරලා ඉමුකෝ 😏
එහෙම කියලා මගෙ ඉනවටේ අත දාගෙන මේ යකා මාව ඇදලා ගත්ත පාර මන් ඔලුව ගිහින් ඇනුනේ මුගෙ පපුවේ😒💔.මගෙ මූනට එබීගෙන එවිල් හිනාවක් දාගෙන හිටපු මේකා ඊටපස්සේ මන් දගලද්දිම මගේ ලිප්ස් වලට නැමුනේ මාව කන්ෆියුස් වෙලා යද්දී 🙂💔.
ටික වෙලාවක් යද්දී මගෙ කටට ලේ රස දැනුනේ මේ යකාගේ කිස් එක එන්න එන්නම දරුණු වෙද්දී 🙂.මන් මේකව තල්ලු කරලා දුවන්න කොච්චර ට්රයි කරත් අඩුවකට අහුවුනා වගේ මට හෙලවෙන්නවත් බැරුව හිටියේ.ටිකවෙලාවකින් මගෙ ලිප්ස් වලින් ඈත් වුන මේ වැම්පයර් මාව උස්සගත්තේ මට මරණ බය දැනෙද්දී🙂.(මීන්වයිල් මිකී මයින්ඩ් = සෙනුවෝ🌝 මට දීපු දුක් ගින්න ඇවිලෙයි ඉතිම් 😌)
YOU ARE READING
ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ ට්රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)
Fanfictionගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත කියලා කියෝල බලන්නෝ😂 Don't copy our works 🚫 Start - 2022.06.17 End - 2022.07.16