Author povමිකී මාලිගාවෙන් එලියට ගියත් එයාට යන්න තැනක් හිතා ගන්න බැරි උනා. ආරක්ෂක වැම්පයර් ලා පවා මිකීට බාධාවක් නොකලෙ එයා ඩ්රැකියුලා ගෙ මේට් නිසා. ඒ අතරෙ ඩ්රැකියුලා ගෙ හදවත අමුතු දුකකින් පිරිලා ගියෙ මිකීගෙ ගෙ හැඟීම් ඩ්රැකියුලා ටත් දැනෙද්දී.ඩ්රැකියුලා එහෙම්ම ගියෙ සෙනූව හොයාගෙන.ඩ්රැකියුලා යොන්ජුන්ගෙ room එකට ටෙලිපෝර්ට් වෙද්දී ඩ්රැකියුලා දැක්කෙ මුළු වැම්පයර් ලෝකෙටම නිග්රහ වෙන දර්ශනයක්🙂💔සෙනූ පත කොට්ටෙකින් යොන්ජුන්ට නෙලන ගමන් හිටියෙ.
යොන්ජුන් දුවනවා සෙනූ පන්නනවා
යොන්ජුන් දුවනවා සෙනූ පන්නනවා
යොන්ජුන් දුවනවා සෙනූ පන්නනවා
බැරිම තැන ඩ්රැකියුලා තමන්ගෙ උගුර පෑදුවා.යොන්ජුන් එහෙම්ම නැවතෙද්දි යොන්ජුන්ගෙ පස්සෙන් පන්නපු සෙනූ යොන්ජුන්ගෙ ඇගෙ වැදිලා දෙන්නම පත බෑවුනා🙂💔
ඩ්රැකියුලා මෙ විකාරෙ දිහා බලාගෙන හිටියෙ වේදනාවත් වෛරයත් පිරුණු ඇස් වලින්.අවුරුදු ගාණක් තමන්ගේ මේට් නැතුව වේදනා වින්ද ඩ්රැකියුලා ටත් ඕන උනා එයාගෙ මේට් එක ආදරෙන් ඉන්න.ඒත් අද සිද්ධ උන දේ..
❤️නවත්තනවා ඔය විකාර!සෙනූ මට තමුන් එක්ක කතා කරන්න ඕන.
ඩ්රැකියුලා තමන්ගෙ ගැඹුරු කටහඩින් කියද්දී දඩි බිඩි ගාලා නැගිට්ට සෙනූ යොන්ජුන්ගෙ පිටිපස්සෙ හැංගුනා.
❤️බය වෙන්නැතුව ඉන්නවා.මට තමුසෙගෙන් මිකී ගැන දැනගන්න ඕන
💜ඔ....ඕන එකක් අහන්නකො
❤️හ්ම් එයා ආදරෙ කරන කෙනෙක් ඉන්නවද?
💜හෑ
❤️මං ඇහුවෙ ඒකි ආදරෙ කරන කෙනෙක් ඉන්නවද කියලා
💜ඔහ් මියානෙ ඇත්තටම එහෙම කෙනෙක් නෑ.ඒ ගැන දිව්රන්න පුළුවන් මෙ යොන්ජුන් පල්ලා😌
🖤මාව ඇර වෙන කාවවත් මතක් උනෙ නැද්ද සෙනුවො
යොන්ජුන් රහසෙන් ඇහුවා
💜කට වහගෙන හිටු කියුටො
🖤😐හරි ඉටිම්
❤️ එහෙනම් අර හැමතිස්සෙම මගෙ මගෙ කියල කියන එකා කවුද කියපන්
YOU ARE READING
ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ ට්රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)
Fanfictionගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත කියලා කියෝල බලන්නෝ😂 Don't copy our works 🚫 Start - 2022.06.17 End - 2022.07.16