Auther pov,
පහුවදා උදෙන්ම ඇහැරුණු මිකියා දඩිබිඩියෙ ලෑස්ති වෙලා සෙනූගෙ ගෙදර ගියෙ ඊයෙ Felix පාටියට එන්න කිව්ව එක ගැන කතා කරන්න.
💙ගුඩ් මෝනින් එකක් වේවා සෙනුවො🌝
💜ගුඩ් මෝනින් මිකියො🙄මොකො මෙ උදෙ පාන්දර 👀
💙සෙනුවො ඊයෙ රෑ මට Felix කතා කරා නෙ👀
💜නෑ!!!
💙නෑ නෙවෙයි මනුස්සයො ඔව්!එයැයි කිව්වා අද රෑට පාටියක් තියනවලු.ඒකට ඔයැයිවත් එක්කං එන්න කිව්වා.
💜තවුසෙට විකාරද මිකියො.අමතක කරන්න එපා අපි අර වැම්පයර් ජීවියො දෙන්නගෙ මේට් ලා කියලා.
මේ අතරෙ ඕක අහගෙන හිටපු යොන්ජුන්...
🖤 දැට්ස් මා ගර්ල් 😌👏
💜 කටවහගෙන හිටු කියුටො.ඔහොම හිතෙන් කතා කරද්දී අමුතුයි වගේ...
💙සෙනුවො👀
💜ආහ්.....ඕ මිකියො
💙මොකො එකපාරට ගල් උනෙ
💜කියුටා කතා කරා 😒
💙ආව්ස් 🌝
💜පලෑම් යන්න!දැං ඕකට ඔයැයි යනවද?
💙තනියම නම් යන්නෑ කීයටවත්👀ඔයැයි එනවද?
💜 ඒත් මිකියො හෙන අමුතුයි වගේ නෙ.එයැයිලා හොඳයි තමා.ඒත් දවසකට කලින් හම්බුන කෙනෙක් ට පාටියකට එන්න කියන්න තරම්...
💙ඒකත් ඇත්ත සෙනුවො👀අපි එහෙම විශේෂ අයත් නෙවෙයි නෙ.
💜ඒකනං අර වැම්පයර් තඩියන්ගෙ මේට් උන එකම විශේෂ නැද්ද මිකියො😒👍මෙතන වෙන අවුලක් තියනවා. Felix කොලුවා ඔයැයිට කැමති ද දන්නෑ👀
💙 හත්තික්කෙ සෙනුවො මට හාට් ඇටෑක් හදන්න එපා යකූ🙂
💜හරි ඉතිම් බම් මම නිකං කිව්වෙ.එක්කො දෙවියන්ට අපි ගැන අනුකම්පා හිතිලද දන්නෑ 🙄 මට මයෙ චිමියවත් හම්බුනා නෙ.
💙 කියන්න බෑ පෙර පින් පලදෙනවද දන්නෑ😌
💜යැයි යැයි තමා 😒 දැං යනවද ඉතිම් ඔයා.
මිකියයි සෙනුවයි කතා කර කර ඉඳිද්දි සෙනුවගෙ ෆෝන් එක ring උනා.වැටිලා තිබුණෙ unknown number කියල නිසා සෙනුවා ඒක කට් කරලා දැම්මා.ඒත් ආයෙත් පාරක් ring උන නිසා සෙනුවා ෆෝන් එක answer කරා.
💜හෙලොව් මොකාත මෙ ජීවියා
💛මම මේ ජිමින් කියන ජීවියා කතා කරන්නේ 😌
ඒක ඇහුණ ගමන් සෙනුවා මිකියවත් පෙරලගෙනම නැගිට්ටා
💜ච්...ච්...චිමී 👀
💛හී හී ඔයාට කොහොමද සෙනුවො
💜 වරදක් නෑ ඉටිම් 🌚 ඇයි චිමී හදිස්සියෙම 👀
💛අපෙ Felix මිකීට කියන්නත් ඇති.අද හවස තියන පාටියට ඔයාටත් එන්න කියන්නයි ගත්තෙ.
💜ඒත් චිමී අපි....
💛ඔයාලා එන එක හරි නෑ කියන්නනම් ගියෙ එහෙම අවුලක් නෑ සෙනූ.අපි දැන් යාළුවොනෙ.එහෙනම් අනිවාර්යයෙන්ම එන්න.අපි බලන් ඉන්නවා.බායි සෙනුවො
💜බායි....හෙ...හෙලො👀ආයිශ් තිබ්බනෙ
💙මොකද සෙනුවො උනෙ
💜ජිමිනුත් කතා කලෙ පාටියට අනිවාර්යයෙන්ම එන්න කියල.හිතාගන්න බෑ මිකියො.
💙එයැයිලා කොහොමත් හොඳ අයනෙ සෙනුවො.අපි ගිහින් එමු ඔහෙ!අනික idols ලා එක්ක පාටියක් කියන්නේ ගැම්මක් නෙ.
💜හරි යමු එහෙනම් හැබැයි මිකියො හදිස්සියක් උනොත් දුවාගන්න පුළුවන් විදිහෙ ඇඳුමක් ඇඳගෙන යන්න ඕන 🙂
💙 ඇට්ටක් 🙂👍
හවස 5.30 වෙද්දී සෙනුවයි මිකියයි ලෑස්ති වෙලා හිටියෙ පාටියට යන්න.සෙනුවත් මිකීලගෙ ගෙදරට ගිහින් දෙන්නම යන්න පිටත් උනෙ taxi එකක්වත් හොයාගන්න කියල.ටික දුරක් යද්දී දෙන්නගෙ ඉස්සරහින් නැවැත්තුවෙ කළුපාට කාර් එකක්.සෙනුවයි මිකියයි එකතැන ගල් වෙද්දී කාර් එකෙ ඩ්‍රයිවින් ෂීට් එකෙ හිටපු කෙනා ෂටර් එක ඇරියා.එතන හිටියෙ.......
හායිලා බබූලා🌚♥️
ඔන්න සෙනුවගේ අප්ඩේට් එක දුන්නෝ😌🖤.
එහෙනම් ඊලග පාට් එකෙන් හම්බෙමු🌝.
වෝට් කමෙන්ට් කරන්නෝ🌝❤️.
බායි බායි 🖐️.අල්ලාවියූ 🌚🖤.
THE LIFE OF
ට්‍රැන්සිල්වේනියා😌🖤
YOU ARE READING
ᵀᴴᴱ ᴸᴵᶠᴱ ᴼᶠ ට්‍රැන්සිල්වේනියා😌🖤(COMPLETE ✔️)
Fanfictionගෙදරට හොරෙන් කැලේක ඇවිදින්න ගිහින් හදිසියේ ට්රැන්සිල්වේනියාවට කඩාපාත්වෙලා එහේ ඉන්න ඩ්රැකියුලායි වැම්පයර් කෙනෙකුයි මැරි කරන්න වුනොත්🤐... මොනාවෙයිත කියලා කියෝල බලන්නෝ😂 Don't copy our works 🚫 Start - 2022.06.17 End - 2022.07.16