අද කියන දවස මොකට ආවද මන්දා ආශ් එපා වෙලා තියෙන්නෙ මම මොන කරුම ජීවිතයක් ද මේ ගෙවන්නෙ ඇයි මටම මෙහෙම වෙන්නෙ මම ඇයි ලස්සන වුනේ ඇයි මට හොඳට ඇස් පේන කන් ඇහෙන කෙනෙක් වුනේ මට තේරෙන්නෙ නෑ ඇයි මට මෙහෙම කරන්නෙ මම මොනාද ඔයාලට කරපු වරදඑක්තරා ලස්සන තරුණයෙක් එක්තරා ලස්සන වීදියක් දිගේ ලස්සන ඇදුමකින් සැරසි ලාලිත්‍යට ගමන් කරමින් තමන් ගත කරන අතෘප්තිමත් දිවිය ගැන සිතන්නට පෙළඹුණේ තමාට විදගැනීමට නොහැකි තරම් තම දිවිය අවලස්සන නිසාය
ඒක ආකාරයකට දෛවයට අවනතව ජීවත් වන මිනිස්සු ද තවත් ආකාරයකට දෛවයට අභියෝග කරමින් ජිවිත් වන මිනිසුන් ලෙසටද මිනිසුන් කෙට්ඨාස දෙකකි මේ අතරින් අපි මේ කතා කරන්න සූදානම් වන තරුණයා අයත් වන්නෙ කුමන කෙටසටද
ඔහු තම දිවිය අවලස්සන නිසා දෛවයට අනුව මියැදීමට තරම් අසරණව සිටියද තම දෛවයට අභියෝග කරමින් තම ශක්තියෙන නැගී සිටිය හැකී මිනිස් කොට්ඨාසයට මෙම තරුණයා අයත්
මේ තරුණයාගේ ජීවිතයෙ වෙනසක ඇරඹුම මෙලෙස සනිටුහන් කරමූ.
යන්නට ටාං
ඔන්න අලුත් එකක්
හැදින්වීම ගැඹුරට ගියා
මේක ලස්සනයි කියලා නම් කියන්න පුලුවන් වෙයිද දන්නෙ නෑ
මන් කැමති ම plot එක තමා අද මම මේ විදියට ඔයාලා එක්ක බෙදා ගන්න යන්නෙ
මේකෙ තියෙන හැම දේම සත්‍ය සිදුවීම්
මගේ අම්මගෙයි තාත්තගෙයි ආදර කතාවයි මගේ හොදම යාළුවාගේ ආදර කතාවයි එකට එකතු කරලා අරගෙන තමයි මම මේ කතාව හැදුවේ මම හිතනවා ඔයාලා මගේ මහන්සියට සාධාරණයක් කරයි කියලා
ඒ නම් hubby CEO update එකකින් හම්බෙමු
YOU ARE READING
අවසානය නොව ඇරඹුමයි ♡
Non-Fiction" දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත් සරණ පාව ගත්තට නිලමෙ ඇදුම ඇදලා පිරිමියෙක්....ඒ නිලමෙ ඇදුම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා..... ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ " " සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත...