" අඩෝ නැගිටපන් හුත්තො නැගිටපන් ආව් කකුල පරයෝ මගුල අලියෙක් වගේ ඉදගෙන මාව මරාගන්නත ඕන උබට ඔව් ඔව් එතකොට මට පේන්නෙ නැති වෙන්න තොට නෝහා එක්ක පවුල් කන්න පුලුවන් නේ ඒවා කොහෙද තොට ඕක බදින්න වෙන්නේ නෑ සක්කිලියා "
හරිම සෝක් හරි අගෙයි ඉතින් පාන්දර නැගිටන් බල්ලෙක් වගේ කන ලග හූ තියද්දී ඉන්න දීපන් යකෝව්
" කියපන් මූසලයෙක් වගේ කෑගහන්නෙ නැතුව "
" මන් හීනයක් දැක්කා ඒකෙ හිටියේ උබයි මමයි නෝහයි "
" නෝහව බැන්දද ඉතින් අපේ හනිමූන් එකත් දැක්ක ද බල්ලො චෑක් මට පේන්න ඕන එපා තොට පේන්නේ මොකටද ඉතින් කැතයි හැබැයි "
මන් සිරියස් මූඩ් එකට එන්නේ නැතුව ඉන්න කොච්චර ට්‍රයී කරත් හරී ගියේ නෑ මට වගේම උටත් මොනා හරී හීනෙන් පෙනිල කියන්න මට තේරුනා ඉතින් ආපහු ඇරිය කට මන්
" තෙපර බාන්නේ නැතුව මොකක්ද දැක්කේ කියපන් ඉතින් "
" සුදු පාට රාජධානියක් විතරයි මතක වෙන කිසිම දෙයක් මතක නෑ "
සුදු රාජධානියක් මන් දන්නෙ නෑ එහෙම එකක් නෙවෙයි මන් දැක්කේ ඒනම් මට පෙනිච්ච එක නෙවෙයි ඌට පෙනිල තියෙන්නෙ මන් හිටියේ නෝහලෑ වත්තේ මට එච්චරයි මතක එතනත් මායී නෝහයි තිනෙතුයි විතරයි හිටියේ මන්දා අනේ විකාර හීනත් ඉතින් අදම පේන්න ඕන වුනානේ
" ඩිවෝන් යමන්ද වටයක් ගහලා එන්න "
" යමන් එහෙනම් කකුලුත් රිදෙනවා බන් ඒවුනාට නිකං හත්ගව්වක් දුර ඇවිදලා වගේ "
" ඇත්ත බන් මගෙත් රිදෙනවා ඕයී "
කොහොම කොහොම හරි දෙන්නා එකක් කයියක් ගහන් ගෙදරීන් එලියට එද්දී දැක්ක නෝහා වත්තේ ඉන්නවා ඉතින් තිනෙත්ට නෝහව දකිද්දි කසනවා කසනවා වගේ නිසා හයියෙන් කෑගහලා
" ඩිවෝන්ගේ පිරිමි පපුවේ උඹට මිස නෝහා නෑ පෙම උපන්නෙ "
" කට වහපන් හුත්තො කට වහපන් "
" ඇත්තයි මේ ඹනඉඹආණඇඹ්කකඇසපඈඹඑණම්කඊප "
ඩිවෝන් තිනෙත්ගේ කට අතින් වහලා තද කරලම මිරිකුවාම කුණුහරප වැලක් ගලාගෙන ආවා තිනෙත්ට ඉතින්
YOU ARE READING
අවසානය නොව ඇරඹුමයි ♡
Non-Fiction" දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත් සරණ පාව ගත්තට නිලමෙ ඇදුම ඇදලා පිරිමියෙක්....ඒ නිලමෙ ඇදුම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා..... ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ " " සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත...