මන් ඉතින් රෑ කියලා නොබලා නෝහව හොයන් ගියා ජෙයියනේ........
යාළු කරගන්න මගේ පණ ටිකව ම්ම්ම්ම් මගේ නේ ද කියලා දැනෙද්දිත් මුලු හිතම පිරිලා යනවා......
දන්නවද එයාව මන් දැක්කා ඇද උඩ ඇස් දෙකත් වහන් මොනාද මුමුණණවා පිස්සු කොල්ලා මගේ.....
හිමින් ලගට ගිහින් කතා කරමු නැත්තම් ආපහු බැනගෙන ආවොත් එහෙම අම්මො ඕන නෑ නිකං මොකටද අවධානමක් ගන්නේ......
හිමින් ලගට ගිහින් කකුලට තට්ටු කලා ම්හ් නෝ හෙල්ලුම්......
නෝහා කියලා කතා කලා ඒත් නෝ රියැක්ශන්.......
අන්තිමට තදට හෙලෙව්වාම නිකං ගැස්සිලා ඇහැරුණා වගේ ඇස් ඇරියා.....
" මොන ලෝකෙද ඉන්නෙ මොකද ඉදගෙන නිදාගන්නෙ ඇදක් තියෙන්නෙ හරියට නිදාගනින් නිදාගන්නවා නම් මොනා හරි වුනොත් ඒකෙ පාඩුවත් මට නේ "
නෝහා මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරුව බලන් ඉද්දී ඩිවෝන් මැරිච්ච ගෑණියෙක් වැහිලා වගේ කෑගහගෙන ගියා
" ආආආආආආ.......කෑගහන්න එපා අයියේ මොකද අනේ ම්හ් මේ අයියේ බඩ්ඩක් කියන්නද "
" කියපන් ඉතින් මෙච්චර කල් බඩු කිව්වෙ අවසර අරං ද බොරු හුරතලේ උබේ සුදු මැණික "
එහෙම කියන ගමන් ඩිවෝන් නෝහගේ කණ්ඩේ ඇවිස්සුවේ නෝහා තොලකුත් පෙරලන් බලන් ඉද්දී
" අපි ඔයෑලෑ ගෙදර දොයියමුද අද ඈ මට ඔයා එක්ක දොයියන්න ඕන නේ හ්ම් "
ඩිවෝන් නිකං ස්ට්‍රක් වුනා වගේ වුනා හිකිස් කවුද හිතුවේ මෙච්චර ඉක්මන් වෙයි කියලා ඒකත් නෝහා යසෛ අපිව රවට්ටන හැටි.....
" යමුකෝ අනේ ම්හ් "
නෝහා ඩිවෝන්ගේ අතිනුත් ඇද ඇද යන් කියද්දි නැන්දටයි මාමාටයි කියලා නෝහව ඩිවෝන් එක්කන් ආවා හැබැයි කෙනෙක්ගේ මූණේ ඇදිල තිබ්බ හිනාව කාටවත් ඒ වෙලාව පෙනුනේ නෑ
" ඔයිල් වෙනුවට ක්‍රීම් ගාමුද ඇහුවා ඔහු ලංව දුන්න සාලුව බුරුල් කරගෙන නැග්ගා මම ඇදට අමුතුම චිලක් දැනුනේ ඇත්තමයි පට්ට ෆන් මන් පන්දාහයි ඔයා ආවා ඉක්මනින් යන්න එපා රත්තරං අද රෑ වෙයි මගේ අත් දෙකෙන් දුන්න ටච් එකේ සැපය නම් ඔයා ආසයි බඩ මැද්ද මිරිකන්නෙ නැද්ද ඉතින් සුදු මැණික ක්‍රීම් වේලෙයි "
YOU ARE READING
අවසානය නොව ඇරඹුමයි ♡
Non-Fiction" දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත් සරණ පාව ගත්තට නිලමෙ ඇදුම ඇදලා පිරිමියෙක්....ඒ නිලමෙ ඇදුම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා..... ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ " " සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත...