For U

134 17 8
                                    

ඔයාලට ගිනි ගෙඩියක් දීලා යන්න ආවේ.....

මන් දීලා තියෙන හින්ට් කවුරුත් හරියට අදුරගෙන නෑ වගේ තාම හොදට කියවලා බලන්න ම්ම්ම්

#ඉදිරියට





සුදු මැණික දන්නවද එක එක අයගේ ෆැන්ටසිය වෙනස් කියලා මගේ මුලු ෆැන්ටසියම තියෙන්නෙ මෙන්නේ මේ සුදු මැණික වටේ කියලත් මතක තියාගන්න කෝ එනම්




සියල්ල අවසානයේ තාවකාලික බැදිම් සදාකාලික මතක මට යන්න අවසර උතුමාණණී








අන්තිම වතාවට තිනෙත් මට උබව බදාගන්න දියන් මචන් හුත්තො කියලා මට කතාකරපන් කෝ බන් බලපන් බලපන් මන් දිහා හුත්තො කියලා කෑගහලා කතා කරපන් මන් නෝහට කොච්චර ආදරේ වුනත් ඕක බදින්න වෙන්නේ නෑ කියලා කෑගහපන් හුත්තො අනේ





දුක හංගගෙන හිනාවෙන ඇස් තියෙනවා නේද නෝහා ඒ ඇස් තමා ලස්සනම හරීයට මාත් එක්ක දුක හරි හරියට බෙදාගන්න උඹේ මේ අඩන ඇස් දෙක වගේ මට සමාවෙන්න පුලුවන්ද මේ ඇස් අඩවනවට






සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත් නෑ හුත්තො

____________________________________

දැන් හරි ඔයාලත් සතුටින් මාත් සතුටින්

ඉදිරිය ගැන පොඩි මෙව්වා එකක්

අවසානය නොව ඇරඹුමයි ♡Where stories live. Discover now