ඇරඹුම 10

162 38 7
                                    

දම් ඇස් ඔව් දම් ඇස් කියන්නෙ ම රාජකීය බවේ සංකේතය

කොළ ඇස් ඔව් කොළ ඇස් කියන්නෙ ම සස්‍රිකත්වයේ සංකේතය

ඒත් කෝ මේ කිරුලට හිමිකාරයෙක් සාමය පතුරවන්න ඕන කාලෙදී යුධ ගිනිදැල් පැතිරෙන්නේ කොහොමද එකා පරයා අනික නැගී සිටින්න උත්සාහ දරන්නේ කොහොමද

නෝහා නෝහා සිහියට වරෙන් උබ තමා දැන් ඉන්න එකම ශක්තිය උන්ට වැඩකට නැති කිරුලට හිමිකාරයෙක් නෙවෙයි කොහොම හරි ජිවිත ටික රැකගන්නයි ඕන ඒත් මන් කොහොමද ඒක තනියම කරන්නේ කාටද කියන්නෙ කාගෙන්ද උදව් ඉල්ලන්නේ

මන් කියන්නේ සුරංගනා කතාවක් කියලා හිනාවෙයි නැත්තම් මාව පිස්සෙක් ගානට දාලා හැසිරෙයි ඒත් මන් මොනාද කරන්නෙ

කුරුලට හිමිකාරයෙක් නෑ කියන්නේ රාජධානියම තියෙන්නෙ අස්ථාවර රාජධානියක් විදියට රැජිනව මැරුවා රාජධානිය ගත්තා ඒත් කුමරියට දරුවෙක් බිහිකරන්න පුලුවන් වුනොත් ඒ අවධානම හුගක් දුරට අඩු වෙන්න පුලුවන් ඒත් මන් දන්නෙ නෑ දෙයියනේ








































































" ආ නෝහා මල්ලෛ මොනාද දස අතේ කල්පනා කරන්නේ අපේ එකාට කොකා පෙන්නලා මාරු වෙන්නද ඈ ඒවා වේනා හරීද "

තිනෙත් අයියගේ කට හඩින් ගැස්සිලා හරි සිහියට ආපු මට තිනෙත් අයියට හොම්බ ගැලවෙන්න දෙන්නමයි හිතුනේ මන් මොකටද කාටවත් කොකා පෙන්නලා මාරු වෙන්නේ විකාරනේ

" එහෙම දේවල් නෑ මගේ හිතේ තිනෙත් අයියා "

" අහ් මේ මල්ලෛ උබ අපේ එකා ගැන මොකද කියන්නෙ හ්ම් නයිස් කොල්ලා නේත "

අනේ කලවැද්දො තෝ මොකාටද එන්න හදන්නේ කියලා මන් දන්නවා බට් ගොනා වගේ හැසිරෙන්න ඕන ඒම හොදයි හ්ම්

" අපේ එකා කියන්නෙ ඩිවෝන් අයියද තිනෙත් අයියේ මොනා කියන්න ද මන් ඩිවෝන් අයියා ගැන ඒ මගේ අයියා නේ ඔය ඉන්නේ ශොක් එකට "

" උබගෙත් බොරු මර්සී තමා නේද නෝහා හරි හරි යමන්කෝ ඕම"




























අවසානය නොව ඇරඹුමයි ♡Where stories live. Discover now