නිදාගෙන ඉද්දී මහ රෑ 12 ට විතර කෝල් කරලා ෆෝන් එක අහද්දී මට ඉතින් නගිනවා...............ප්‍රෙසර් හුත්තො
" ෆෝන් එක තියෙනවා කියපන්"
ඔළුවත් කස කසම එහෙම කිව්වේ ඉතින් දැන් නින්ද කැඩුනාම ආපහු නින්ද යන්නේ නැති නිසා
" උබයි නෝහයි අන්න මූණූ පොත කලඹලා ගිහින් බලපන් ම්ම් ආස හිතෙයි බල්ලට "
එහෙම කියලා මන් මුකුත් අහන්න කලින් කට් කරලා දැම්ම නේද මූසලයා ඒ කියන්නෙ සිංදුව වයිරල් වේලාවත් ද මල හත්තිහුත්තයි
එහෙම ගියා FB එකට අම්මට උඩු වෝල් එක පුරාම මායි නෝහයි කියපන් කෝ ඉන්නෙ නොදන්න උනුත් විකාර කැප්ශන් එක්ක විඩියෝ එක දාලා හුත්තො
අම්මට උඩු මගේ එකවුන්ට් එක රික්වෙස්ට් වලින් පිරිලා ගිහින් යකෝ
ඒ අතහ කැප්ශන් දෙක තුනකුයී කමෙන්ට් ටිකයි කියවන්න ගත්තා
Anee eyala couple ekak d kohe d ane
Guitar gahana kena wennathi top
Aneee mage aluth nawa thama anee
Voice deka ahhhh
ඔය වගේ විකාර කමෙන්ට් ගොන්නක් අස්සේ මගේ නෝහගේ හැකියාව අගය කරපු කමෙන්ට් ටිකකුත් එහෙන් මෙහෙන් තිබ්බා ඉතින්
කොහොම හරි ඉතින් ඔක්කොම එක්ක ආපහු නිදාගන්න හැදුවත් මට පෙනුනා ජනෙල්ලෙන් නෝහගේ කාමරේ සුදු පාට එලියක් ඇවිත් නැති වෙලා යනවා ඒක තත්පර දෙකක් වගේ පොඩි කාලයක් තිබිල නැති වෙලා ගියා එකපාරට
එහෙම්ම මන් වේලාව බැලුවා ඔව් හරියටම 2.15 ඔව් නෝහා ඔයා කරන සෙල්ලම මන් හොයාගත්තාම උත්තර බදින්න ලෑස්ති වෙලා ඉදපන්
ආදරේ කරනවා වගේම මගේ මාරයා අවුස්සගත්ත දවසට එහෙම නොකර හිටිය එක හොදයි කියලා හිතෙයි උබට නෝහා
" ජීවන ගමන මේ සංසාරේ ආආආ.....ලල බට ලල්ලෙ....ආආආආ......නෝහා මල්ලෛ දැන් සෙලිබ්‍රිටි ලප්යි එකක් නේත ඉතිත් "
" එහෙම නෑ ඕක තව දවස් දෙකක් තියෙයි වැඩිම උනොත් විකාර "
" ඒ දෙන්නගේ ඇස් හරි ලස්සනට කතා කරනවා එයාලගේ ලව් ලැන්වේජ් එක සිංදු ද කොහෙද අනේ........."
YOU ARE READING
අවසානය නොව ඇරඹුමයි ♡
Non-Fiction" දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත් සරණ පාව ගත්තට නිලමෙ ඇදුම ඇදලා පිරිමියෙක්....ඒ නිලමෙ ඇදුම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා..... ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ " " සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත...