ඇරඹුම 04

214 51 7
                                    

එදා සිද්ධියෙන් පස්සෙ සතියක් විතර ගෙවිල ගියේ ඩිවෝන් නෝහා දෙන්නට කතා කරන්නවත් වෙලාවක් නොදී

ඩිවෝන් එයාගේ මැච් එකට නොසෑහෙන්න මහන්සි වුනා වගේම නෝහා එයාගේ ටූනමන්ට් එකටත් මහන්සි වුනා

අද තමයි දවස ඩිවෝන් වැඩ පෙන්නන දවස ඩිවෝන් ෆුට් බෝල් වැඩ්ඩෙක් එහෙම වැඩ්ඩෙක්ට විතරයි පුලුවන් ගෝල් කීපර් වෙන්නත් ගෝල් එකක් ස්කෝ කරන්නත් ඉතින් ඩිවෝන්ට ඔය ඔක්කොම පුලුවන්

ඩිවෝන් තමා ස්කූල් ටීම් එකේ කැපා අද මැච් එකේ ගෝල් කීපර් ඩිවෝන් ම තමා

උදේ ඉදන් ඩිවෝන්ලෑ ගෙදර එකම යුද්ධ පිටියක් වගේ ඩිවෝන්ව ගිහින් දාන්න භාරගත්ත තාත්ත තාම බුදි අම්මා පහන ලෑස්ති කරනවා අක්ක ෆෝන් එක ඔබනවා එතකොට කෝ ඩිවෝන් ඌත් තාම බුදි තමා ඉතින්  ගහේ කටු උල් කරන්න ඕන නෑනේ තාත්තයි පුතයි ඉතින් පුකයි අමුඩෙයි වගේ තමා ගැම්මට ඉතින්

කොහොම හරි   එලාම් එක ඕෆ් කරලා   ඩවෝන්ව ඇහැරවන්න පුලුවන් වුනේ අම්මගේ ඒ මිහිරි කෑගැසීමට විතරයි

" චූටි පුතා නැගිටිනවා වතුර එකක් අරං එන්න කලින් නැගිටිනවා නැත්තම් අල්ලන් ගිහින් ශවර් එක යටින් තියනවා නැගිටිනවා ඉතින් යකෝ අපි මැච් ගහනවා වගේ මුන් හැසිරෙන්නේ මුන්ට සැප වැඩි නැගිටිපිය චුටී පුතා "

කියාගෙන කාමරේට ආපු අම්මා තට්ටු කරලා එයාලගේ කාමරේට ගියේ තාත්තව ඇහැරවන්න ඉතින් තාත්ත්තව ඇහැරවලා ඩිවෝන්ව ඇහැරවන්න එවපු අම්මා කුස්සියට ගියේ සැන්විච් ටිකක් හදන්න

නැගිටලා ඩිවෝන්ගේ කාමරේට ආපු තාත්තා කෙලින්ම් ගියේ ෆෑන් එක ලගට ඉතින් ඉවරයි ෆෑන් එක ඕෆ් කරලා එයා ගියා

නින්දෙන් පරල වෙලා නැගිටපු ඩිවෝන් කෑගහන්න පටන් ගත්තේ එහා ගෙදර හිටපු නෝහටත් මේ සද්දෙ ඇහිලා හිනා යද්දී

" තාත්තා නිදන් ඉද්දී ෆෑන් එක ඕෆ් කරන්න එපා ඔබ එය හොදින් මතක තබා ගත යුතුයි තේරුනාද රෙද්ද නිදාගන්න ෆෑන් එකේ සද්දෙ හරී ඕන හොදින් මතක තබා ගත යුතුයි "

ඒක ඇහුනු අක්කත් අනිත් පැත්තට කෑගහලා

" මල්ලෛ පරිණත දෙමාපියෝ කවදාවත් නිදාගෙන ඉන්න ළමයි ඇහැරෙව්වෙ නෑ ඇවිත් ෆෑන් එක ඕෆ් කලා විතරයි "

අවසානය නොව ඇරඹුමයි ♡Where stories live. Discover now