"ජන්කුක් එයාලා මැරිලද?
ජිමින් බැලුවෙ සුගාගෙ මූනට එබිලා එයා හුස්ම ගන්නවද කියලා,ජන්කුක් ජිමින් එක්ක එකතුවෙලා අමාරුවෙන් BTS ලව ගේ ඇතුලට දාගත්තා.
වෙලාවට ගේට් එකෙ ඉන්න ගාඩ් අංකල් ට නිදිපෙති දුන්නේ..ගෙදර උයන්න ඉන්න ඇන්ටි ඊයෙ උදේ සූසයිඩ් කරගන්නවා කියලා ගියා ගියාමයි තාමත් ආවෙ නෑ...ඉතින් ඒ හින්දා ජන්කුක් ටයි ජිමින්ටයි වැඩේ ලේසී..
පුටු පහක ගැටගහලා ඉන්න එයාගෙ සිහින කුමාරයෝ පස්දෙ---අහ් නෑ එයා කිම් ටේහියුන් ට කැමති නෑනි...ඔව් හතරදෙනා දිහා බලාගෙන හිටියෙ කෙල පෙරන ගමන්.
"ජිමිනි මාව කොනිත්තන්නකෝ........
ජන්කුක් හාරසිය විසිතුන්වෙනි පාරටත් කියද්දි ජිමිනුත් හාරසිය විසිතින්වෙනිපාරටත් ජන්කුක්ව කෙනිත්තුවා..
"ආආආආආආහ්......මං BTS ලව කිඩ්නැප් කරා...එයාලා දැන් මගෙ ගෙදර...මගෙ පුටුව උඩ නිදාගෙන ඉන්නවා..."
"එක්දාස් තුනයි...
ජිමින් ඈනුමක් ඇරලා ආයෙම පුටුවෙ වාඩිඋනා.
"මොකද්ද?
"ඔයා ඕක කියපු වාර ගාන...කරගෙන යන්න....
"ජිමිනි නම්ජූන් හියුන් මට එයාගෙ මොලෙ දෙයිද?ලගට දකිද්දි එයා තවත් හැන්ඩ්සම් නේ..
"ආආහ්...ජින් හියුන්ගෙ ලිප්ස් මෙච්චර හුරතල් වුනෙ කොහොමද දෙයියනේ...ඔහ් එයාගෙ නහය...
"ආආආආආආආආහ්හ්හ්....හොසොක් හියුගෙ කොලර් බෝන්ස් බලන්නකෝහ්...
"හනේඒඒඒඒ....සුගා හියුන්ග් ගෙ හමේ පාට එයා නිකන් සුදු කිරි එකක් වගේ......
ටිකකින් ජිමින් නැගිටලා කිචන් එකට ගියෙ ජන්කුක් ට සිහිය නැතිඋන නිසා ආයෙම ඇහැරවන්න.මොකද කලින් එයා ගෙනපු වතුර ටික ජන්කුක් ට ගහලම ඉවරවුන නිසා...
"ඇයි ඔයා අරයට අකමැති....
ජිමින් ඇහුවෙ සිහිය ආපහු ආපු ජන්කුක්ගෙන්,අනිත් අයව ගැලගහලා තිබ්බෙ සූටිම සූටි රෙදි පටියකින්.ඒත් කිම් ටේහියුන් ව රෙදි වලින් ඔතලා තිබ්බෙ මමියක් වගේ..
අනෙ අසරනයා!!!
"ඔයාට වැඩක් නෑ...මං ආස නැ ඒ මනුස්සයට..මං පිලිගන්නවා එයා හරිම හැන්සම් කියලා..එතකොට එයාගෙ නහය..ඔහ් එතකොට එයාගෙ බනානා ....මට හැමදාම ඕනි කරා එයාගෙ බනානා ගෙඩිය කපලා දාන්න..."
ජන්කුක් කිව්වෙ කිම් ටේහියුන් දිහා යින් ඇස් අයින් නොකරම.
"ඇයි ඔයා ටේහියුන් ගෙ කකුල් දෙක දිහා බලන් බනානා ගැන කියවන්නෙ ජොන් ජන්කුක් ,ඔයා ඔය මං හිතන දේ ගැන නෙමෙයි නේද හිතන්නේ"
ජිමින් ඇහුවෙ ඇස් ලොකු කරගෙන...
"මං ඒක ගැන තමයි මිනිහෝ කියවන්නේ!!
"ෆක් ජන්කුක් !
ජන්කුක් බනානා මිල්ක්ශේක් බොන්න කැමති කියන එක ඔයාලා අමතක කරන්න ,මොකද ඔයාලගෙ ඕතර් ගොඩක් ඉනසන්ට් ☺️
තැන්කූ සෝ මච් මාත් එක්ක ඉන්නවට හරිද 😭ඔයාල හලිම හොද බටර්කප්ස් ටිකක්...😌
ලස්සන නමක් දාපු එකට තෑන්ක්ස් කරන්න ඕන නෑ..

ESTÃS LEYENDO
Buttercup |taekook
Fanfictionāļĸāļąāˇāļāˇāļ⎠āļāˇāļēāļąāˇāļąāˇ āļāˇāļģāˇāļēāˇāˇāˇ āļ´āˇāˇāļāˇāļ¸ āļāˇāļąāˇāļ⎠āļāļāļ¸ āˇāˇāļģāļāļŊ⎠āļāˇāļŊ⎠āļ´āˇāļ§āˇāļēāˇ.āļāļāˇāļąāˇ āļ¸āˇ āˇāˇāļģāļāļŊ⎠āļąāˇāˇāˇāļ¸ āļāļē⎠āļāļēāļ§ āļāļąāˇ āļāļģāļą āˇāˇāļ¸ āļ¯āˇāļēāļāˇāļ¸ āļāļēāˇāļ⎠āļāˇāļāˇāļāļ§ āļāˇāļēāļŊ⎠āļāļģāļāļāˇāļāļāˇ...āļļāˇāļģāˇāˇāˇāļŊāˇāˇāļ⎠āļāļē⎠āļāļēāˇāļ⎠āļāˇāļ¸āļāˇāļ¸ āļļāˇāļē⎠āļļāˇāļąāˇāļŠāˇ āļāļ kidnappe āļāļģāļąāˇāļą āļāļąāˇ āļāˇāˇāˇāˇāˇāļāˇ.... āļąāˇ āļāļē⎠āļāˇāļŠāˇāļąāˇāļ´āˇ āļāļģāˇāļāˇ? Top tae...