"ඔයා හිතනවද මාස්ක් දාපුවහම ඔයාව අදුරගන්න බෑ කියලා...
ජන්කුක් ඇහුවෙ කාර් එකෙන් බහින්න කලින් කලු පාට මාස්ක් එකක් දාගන්න ටේහියුන් ගෙන්.
"නෑ ඒත් ඔයා එක්ක යද්දි මිනිස්සු අනිවාර්යයෙන් හිතනවා කොහෙත්ම ඒ මං වෙන්න බෑ කියලා...
ටේහියුන් කිව්වෙ හිනාවෙලා.
"හහ්...එ කොහොමද?
"ප්‍රසිද්ධියෙම මගෙ ඩික් එක කපලා දානවා කිව්ව කෙනා එක්ක ඩේට් කරයි කියලා මිනිස්සු කොහෙත්ම හිතන්නෑ....
ටේහියුන් ආයෙම හිනාවෙලා ජන්කුක්ගෙ න් උත්තරයක් එනකන් බලන් හිටියෙ දෙපැත්ත කැපෙන උත්තරයක් එයාගෙ කුක්ගෙ කටෙ අනිවාර්යයෙන්ම තියනවා කියලා දන්න නිසා.ඒත් ඒවෙනුවට එයා දැක්කෙ මූනත් රතු කරගෙන බිම බලන් ඉන්න ජන්කුක් කෙනෙක්.
"ජන්කුක්....ඔයා හොදින්ද?ඔහ් මේ ඔයාගෙ කන් රතු පාට වෙලා...ඔයා බැරිවෙලාවත් අඩනවා එහෙම නෙමෙයි නේද?
ටේහියුන් කලබලෙන් ජන්කුක් බිමට හරවන් ඉන්න මූන අත් දෙකෙන්ම උස්සද්දි ජන්කුක් හිමින් ටේහියුන් දිහා බැලුවා.
"බලන්නකො ඔයා රතු වෙලා...ඔයා බ්ලශ් වෙන්න තරම් මං මොකද්ද කිව්වෙ ජන්කුක් ?ඔයා වගෙ කෙනෙක්ට ලැජ්ජා හිතෙන්න තරම් දෙයක් තියනවා කියන එකත්......
ටේහියුන් හිනාවෙවි කිව්වත් ජන්කුක් හිටියෙ ගොඩක් රතු වෙලා..ඔහ් එකවචනයක් නිසා එයා ලැජ්ජා වෙලයි මෙ ඉන්නෙ..
"ඔයාට ලැජ්ජා හිතුනෙ මං ඩික් එක ගැන කියපු නිසාද?
ටේහියුන් ආයෙම කල්පනාකාරීව අහද්දි ජන්කුක් එයාගෙ අත් වලින් කන්දෙක හයියෙන් වහගත්තා.
නෑ..ජන්කුක් නරක දේවල් හිතන්න එපා..ඔයා කොහෙත්ම ටේහියුන් ගැන නරක දේවල් හිතන්නෑ...."ආහ්" ජන්කුක් හයියෙන් එයාගෙ ඔලුව දෙපැත්තට වැනුවා.ඇයි මේ ටේහියුන් ට බනානා කියන එක යූස් කරන්න බැරි...අර ඩී අකුරෙන් පටන් ගන්න වචනෙ ලොකු අයගෙ වච...ඔහ් නෑ එයා ලොකු කෙනෙක් ...ඒත් ඩි අකුරෙන් පටන් ගන්න වචනෙට එයා පොඩී ...ඔව්...එක එහෙම තමයි...
"බලන්නකෝ ඔයා දැන් රතුම රතුයි දෙයියනේ .....සෝ චයිල්ඩිශ්...අනෙ මගෙ කුකී !!!

KAMU SEDANG MEMBACA
Buttercup |taekook
Fiksi Penggemarජන්කුක් කියන්නෙ කොරියාවෙ පෝසත්ම කෙනාගෙ එකම හුරතල් කොලු පැටියා.ඉතින් මේ හුරතලේ නිසාම එයා එයට ඕනි කරන හැම දෙයක්ම එයාගෙ තාත්තට කියලා කරගත්තතා...බැරිවෙලාවත් එයා එයාගෙ කැමතිම බෝයි බෑන්ඩ් එක kidnappe කරන්න ඕනි කිව්වොත්.... නෑ එයා කිඩ්නැප් කරොත්? Top tae...