chapter 28

1.5K 335 37
                                    

"ජියොන් ජන්කුක් මගෙ යක්ශයා ආවේශ කරගන්නැතුව හොද හිතින් ඔතනින් බිමට බහිනවා!

ටේහියුන් එයාගෙ අත්තම්මා ගෙ ගෙවත්තෙ තිබ්බ උසම ගහ මුදුනට නැගලා ඉන්න පොඩි හා කොල්ලෙකුට කෑගහන ගමනුයි මේ ඉන්නේ.

"අත්තම්මා කිව්වා කිම්චි වලට දාන්න පෙයාර්ස් කඩන් එන්න කියලා හියුන්ගී...ඉතින් මං මේ පෙයාර්ස් කඩනවා"

ටේහියුන් එයාට එහා පත්තෙ තියන මීටර් පහක් විතර උස පෙයාර්ස් ගස් ටික දිහා බලලා ජන්කුක් නැගලා ඉන්න තඩි හේසල් ගහ දිහා බැලුවා.

(Author-දැන් ඔයාලා ඔය කමෙන්ට් කරන්න හදන්නෙ එච්චර ලොකු හේසල් ගස් නෑ කියලනම් අමතක කරන්න එප ඔයා ඉන්නෙ අත්තම්මා ගෙ වත්තෙ කියලා)

"ඔය ගහට කියන්නෙ පෙයාර්ස් කියලා නෙමෙයි ජන්කුක්...හොද හිතින් බිමට බහිනවා මාව ඔතෙන්ට ගෙන්නන්නැතුව"

ටේහියුන් ආයෙම අඩි බිමට හප්ප හප්ප කෑගහද්දි ජන්කුක් උඩ ඉදන් ටේහියුන් දිහා බලල හිනාවුනා.

"ඔයාට ගස් නගින්න බෑ"

ජන්කුක් කින්ඩියට වගේ කියද්දි ටේහියුන් ගහ යට බිම වඩිඋනා.කීයටහරි මේ වසවර්තියා බිමට බහීනේ..

ටේගෙ වෙලාවට එයා වැඩිවෙලා ගහ යට හිටියෙ නෑ,අත්තම්මා කෑගහපු නිසා ජන්කුක් අඩියට දෙකට ගහෙන් පැන්නා...

"මැනික වැටෙයි...

ටේහියුන් එහෙම කිව්වත් ඒ වෙද්දි ජන්කුක් හිටියෙ ගේ ලගටත් දුවලා..

"ඔහොම හිනාවෙලා ඉන්නවනම් වෙන දෙයක් ඕනිනෑ කුක්....

ටේහියුන් තමන්ටම මුමුනගත්තෙ මීට මාස තුනකට කලින් හිටිය ජන්කුකුයි දැන් ජන්කුකුයි මතක් කරන ගමන්..එයාලා හිටියෙ අත්තම්මා එක්කමයි,මුල් දවස්වල ජන්කුක් අත්තම්මා එක්කවත් කතාකරෙ නෑ,පස්සෙ පස්සෙ අත්තම්මා ගෙ, පෙයාර්ස් කිම්චි වගෙ ට්‍රික්ස් නිසා ජන්කුක් අත්තම්මා එක්ක කතාකරන්න ගත්තා..ඊටත් පස්සෙ එයා ටිකක් වැඩිපුර කතා කරා..ටිකෙන් ටික කලින් හිටිය දග බෝලේ මතුවෙද්දි ටේහියුන් ට ඒතරම් සතුටක් නෑ,මොකද ජන්කුක් කලින් හිටිය විදිහ දකිද්දි පවා ටේහියුන් ගෙ හදවත ඕනිවට වඩා වේදනාවෙන් කෑගැහුවා.

 Buttercup |taekook Où les histoires vivent. Découvrez maintenant