Chapter 01

923 59 5
                                    

"එයාව හොයා ගත්තද ජෝන්"

"තාම නැහැ සර් "

"මං එයාව හොයන එක නතර කරන්නේ නෑ. අවුරුදු දොළහක් නෙවෙයි පනහක් ගියත් මට කමක් නෑ. එයාව කොහොමහරි හොයාගන්න"

"මං එයා ඉන්න තැන ඉක්මනින් හොයා ගන්නම් සර්"

"අද schedule එක මට කියන්න"

" සර් අද නම් විශේෂ වැඩක් නැහැ. ඒත් සර් අපිට සෙර්න වනාන්තරේ තියෙන පරණ නිවසක් ගැන ආරංචියක් ඇවිත් තියෙනවා. සමහරු කියනවා එහෙ හොල්මන් ඉන්නවා කියල. සර් එදා මට කිව්වනෙ ඒ වගේ ගෙදරක් තියෙනවා නම් හොයලා දෙන්න කියලා "

" ඒක කොහෙද තියෙනවා කිව්වෙ ජෝන්"

" සෙර්න වනාන්තරේ සර් . සර් කැමති නම් අපිට පුළුවන් ගිහින් බලන්න "

" හොඳයි. අපි හෙට යමු. දැන් ඔයා ගිහින් vehicle ගැන බලන්න. "

" හොඳමයි සර් "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

									Jeon Jungkook 													24

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Jungkook
24

Today

🐥 ඒයි ජන්කුකා නැගිටපන් බං. බලපන් දැන් වෙලාව කීයද කියලා.

🐰 අහ්හ් කොටෝ කට වහන් පලයන්කො බං මෙතනින් මට දොයිය ගන්න දීලා.

🐥 අනේ උබේ දොයිය ගැනිල්ල. බලපන් තෝ ගාව මුඩු ගදයි.

🐰 මට ඇහෙන්නේ නෑ මං දොයි. 😴

🐥නැගිටපන් බල්ලො උබ company ට යන්නෙ නැද්ද?

🐰 අද යන්නෙ නෑ බං. අම්මටසිරි මට අමතක උනා නේ අද අර ගෙදර බලන්න යන්න එපැයි. වෙලාවට බං උබ මාව නැගිට්ටුවේ. උබ නම් දෙයියෙක් නෙවෙයි දේවාලයක්.

🐥 මගෙ නහය යකෝ. කාමරෙත් එක්ක ගඳයි. මං යනෝ තව ටිකක් උබ එක්ක හිටියොත් මාත් ගඳ ගහයි.ඉක්මනට ලෑස්ති වෙලා වරෙන් මාත් එනෝ උබ එක්ක යන්න.

🐰 හරි බං මම ඉක්මනට එන්නම්.






මේක මගෙ අලුත් කතාව.

මේකේ top jungkook, bottom tae.

පළවෙනි chapter එක නිසා පොඩ්ඩයි දුන්නේ. අනිත් ටික දිගට දෙන්නම්.

කතාව හොඳයි නම් vote, comment කරන්න.

I 💜 you

𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On holdWhere stories live. Discover now