Chapter 03

366 47 0
                                    

ජන්කුක් මෙහෙ නතර වෙලා දැනට සතියක් විතර වෙනවා. ජිමින් නම් කොච්චරවත් කිව්වෙ මේ බංගලාවේ නතර වෙන්න එපා කියල. එයා ජන්කුක්ට වැන්දේ නැති ටික විතරයි. නමුත් ඉතින් ජන්කුක් මේවට සැලෙනවද? නෑ පින්වතුනි නෑ.

(එයා ජිමිනා කියන දේ අහලා නැවතුනා නම් මං ඔළුවෙන් හිට ගන්න හැදුවේ. මගෙ වෙලාවට ඉතින් එහෙම දෙයක් උනේ නෑ.🤭🤭)

ජන්කුක්ට නම් ඉතින් මාර හැපි. එයා හිතන් ඉන්නෙ පොඩි කාලේ හැංගි මුත්තන් කරලා හැංගුන කෙනාව අල්ල ගන්නවා වගේ මේ බංගලාවට ඇවිත් වීර ක්‍රියාවක් කරන්න.

ඔය අස්සේ ජිමිනටත් එයාගේ හා පැටියාව මතක් වෙලා ඒකයි එයා ජන්කුක්ට කෝල් කලේ.

📲📲📲 ට්‍රිං... ට්‍රිං

🐰 මොකද බං මේ සැරෙන් සැරේ කෝල් ගන්නේ. උබට මම නැතුව ඔච්චරටම පාළුද?

🐥 හනීඊඊ මගෙ සන්කුට්ටෝඕඕ... උබ තාම ඉන්නවා නේ... 🤭

🐰 ඇයි ඇයි තමුසේ හිතුවද මම දිවි තොර කර ගන්න මෙහෙ ආවා කියලා...

🐥 උඩ ඉන්න සාන්ත අයියේ... ඇයි ඔයා මේ බූරුවට මේක තේරුම් කරවන්න මෙච්චර දවස් ගත්තේ...

🐰 යාආආආආ... මෝඩ කොට තාරාවා...

🐥 මොකද හිවල් හාවෝ...

🐰 තමුසේ මැරුණා කියලා හිතා ගන්නවා....

🐥 අර මොකටෙයි... මං මේ යස අගේට ඉන්නේ... මෙහ් කුක් පරිස්සමින් ඉන්න හොදද? ඔම්මත් ඔයා ඕකට තනියම ආවා කියලා තරහෙන් ඉන්නේ....

🐰 ඔම්මව පොඩ්ඩක් ශේප් කර ගන්න ජිමිනා.. තව සති දෙකකින් විතර මම ආපහු එනවා...

🐥 හරි කුක්. පරිස්සමට හොඳද?

🐰 ඔයාලත් පරිස්සමින් ඉන්න.

ජන්කුක්ට නම් ඉතින් මේ බංගලාව හිතටම අල්ලලයි තිබ්බේ. බංගලාවේ තිබ්බ ගොඩක් තැන් වලට ජන්කුක් මේ වෙනකොටත් ගිහින් තිබුණා.

අදත් ඉතින් වෙනදා වගේම පස්සට එළිය වැටෙනකම් ජන්කුක් නිදා ගත්තා. නමුත් එයාට හොරා තවත් කට්ටියක් මෙහෙ හිටියා. (හිටියා නෙවෙයි ඇත්තටම එයාලා ආවා ගියා)

ඒ කවුරු වෙන්න ඇත්ද?

ඒක ඉතින් අපි පස්සෙ බලමු. 🤭🤭

.
.
.
.
.
.
.
ර්‍.
.
.

🧑 සර් ඇත්තටම ඇයි අපි මූව තියන් ඉන්නේ. 🙄

👨‍💼 හහ් හහ් කලින් නම් මට මුගෙ අප්පාගෙන් සල්ලි ගන්න ඕන වුනේ. ඒත් දැන් නම් මට වෙන වැඩකට මේකව ඕන වෙනවා.

🧑 ඒ මොකටද සර්.

👨‍💼 හැම මගුලම උබට කියන්න ඕනද බූරුවෝ.

🧑 අහ් නැ නෑ සර්. මං ඉතින් මේ... මේ... නිකන් ඇහුවේ... හි හීඊඊඊ.... 😁

👨‍💼 ඔතන ඉඳන් මට විරිත්තන එක නවත්තලා මූව ලිහපන්.

🧑 හහ් හා සර්. 😑
(අනේ ඉතින් මුගේ පව්කාර වැඩ වලට මටත් කර ගහන්න උනා නේ)

👤 අහ්.. ඇ.. ඇයි තමුසෙ මට මෙහෙම කරන්නේ?

👨‍💼 අයිගෝඕඕ අපෙ පුංචි බේබිට තරහ ගිහින් හහ් හහ් හා 😆

(මුගේ හිනාවට දෙන්න හිතෙනෝ හොම්බ රිවට් වෙන්න)

👤 උබ හොඳට හිනා වෙයන්. එයා කවදා හරි ඒවි. අන්න එදාට උබ හුගක් පසු තැවෙයි.

👨‍💼 අර උබේ මහ ලොකු යාළුවද? ඌට උබව ඕන නම් අවුරුදු දොළහක් යනකම් ඉන්න ඕනද? උබව අපි අරන් ආපු දවසෙම ඌට ඇවිත් උබව බේර ගන්න තිබුණා නේ. 😏

👤උබ හිතනවද එයා නිකන් ඉදීවී කියලා. එයා අවස්ථාවක් එනකම් කිසිම දෙයක් කරන්නේ නෑ. බලමු උබද දිනන්නේ මමද කියලා. 😏

🤵 මුගෙ කට යකෝ.. උබ වැරදි කෙනා එක්ක හැප්පෙන්න හදන්නේ.

👤 උබයි වැරදි කෙනා එක්ක හැප්පෙන්නෙ. 😈



ඔන්න සූටි අප්ඩේට් එකක් දුන්නා.

Will you එවර උන ගමන්ම මේ කතාවේ දිග chapter දෙන්නම්.

කතාව හොඳ නැත්නම් කියන්න. කතාව අයින් කරන්න හිතිල ඉන්නෙ.

හොඳ නම් vote, comment කරන්නකො. ☺️☺️

I 💜 U

𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On holdWhere stories live. Discover now