A/N - (කතාව මතකත... හීඊඊ මතක නැත්නම් අන්තිමට දාපු චැප් එක ආයිත් පොඩ්ඩක් කියවලා එන්න 😁)
ජන්කුක් ටේහ්‍යුන්වත් එක්කන් ආවෙ සෝල් වල තිබුනු හොඳම අයිස්ක්‍රීම් කඩේට. එතන කවදාවත් නොකාපු විදියෙ අමුතු අමුතු අයිස්ක්‍රීම් වර්ග තිබුනා. ජන්කුක් ටේහ්‍යුන්වත් එක්කන් ගිහින් කොනකම තිබුනු මේසෙකින් වාඩි වෙලා ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් වගේම බ්ලූබෙරි අයිස්ක්‍රීම් එකක් ඕඩර් කරා.
🐯 ඔයාට තාම මතකයි නේද කුකී මම ස්ට්‍රෝබෙරි වලට කැමති කියලා.
🐰 එහෙම අමතක වෙන්න මම මැරිලා ඉපදුනේ නෑනේ ටේ.
ජන්කුක් කියපු දේට සිහින් සිනහවක් මුවග රදව ගත්තු ටේහ්‍යුන් නැවතත් ජන්කුක්ට කතා කරා.
🐯 කුකී
🐰 ම්ම්ම්
🐯 මට මගෙ හියුන්ග්ව හොයා ගන්න ඕනි.
🐰 මම හියුන්ග්ව ඉස්සර ඉදලම හෙව්වා ටේ. මම තාම ඒක නවත්තලා නැ. ඒක නිසා අපි ඉක්මනටම එයාව හොයා ගනිමුකො හොඳද?
මේසෙ උඩ තිබුන ටේහ්‍යුන්ගෙ අතින් අල්ල ගත්තු ජන්කුක් ඒ අත හිමින් පිරිමැද්දෙ ටේහ්‍යුන්ව සනසවන්න. වේටර් එයාල ඕඩර් කරපු අයිස්ක්‍රීම් දෙක ගෙනත් මේස උඩින් තියලා යන්න ගියා.
🐰කන්න ටේ-
🐰 ඒන්ජල් ඇයි ඔයා බය වෙලා වගේ
ජන්කුක් එහෙම ඇහුවත් ටේහ්‍යුන් තවමත් හිටියේ ජන්කුක්ට පිටි පස්සෙන් තියෙන දෙවෙනි මේසෙ දිහා බලන්. ජන්කුක් බලන් ඉදිද්දිම ටේහ්‍යුන්ගෙ අත වෙව්ලන්න ගත්තා.
🐯 ක්... කුකී...
ටේහ්‍යුන්ගෙ කටින් පිට වුනේ එච්චරයි. ටේහ්‍යුන් ජන්කුක්වත් ඇදන් එළියට දිව්වෙ හති දදා.
🐰 දෙවියනේ ටේ මොකද මේ? ඔයා හුස්ම ගන්නෙත් අමාරුවෙන් වගේ!
🐯 අහ්... අනේ... කුකී ම්.. මට ගෙදර යන්න ඕනි... අනේ මාව එක්කන් යන්න ප්ලීස්...
🐰 හරි හරි අපි යමු
ජන්කුක් ටේහ්‍යුන්ව පරිස්සමෙන් සීට් එකෙන් වාඩි කරවලා සීට් බෙල්ට් එකත් දාලා ජන්කුක්නුත් ඇවිත් කාර් එකෙන් වාඩි උනා.
YOU ARE READING
𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On hold
Fanfictionපණ මෙන් අදරේ කරපු කෙනා එකපාර අතුරුදහන් වුණොත්.....