Chapter 14

236 32 0
                                    

👨‍💼ඌ කොහොමද මෙතනින් පැන ගත්තෙ කියල මට කියනවා.... !!!!!

ටිකක් හැඩි දැඩි පුද්ගලයෙක් එතන හිටපු මැදි වයසෙ වගේ පුද්ගලයෙක්ගෙ ශර්ට් එකෙන් අල්ලන් කෑ ගැහුවෙ එතන හිටපු අනිත් මිනිස්සුන්වත් බය කරමින්.

🧑 බ්.. බොස් ඇත්තටම මං දන්නෙ නෑ ඒ කොල්ලා කොහොමද පැන ගත්තෙ කියල... මං ඌව හොඳට ගැට ගහලා තිබ්බෙ...

💥 Slap

👨‍💼 උඹ ඌව හරියට ගෙට ගැහුවා නම් ඌ කොහොමද පැන ගත්තේ හු##

🧑 බොස් ඒ කොල්ලට පැන ගන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ. මොකද මං එයාට සතියක් වගේ කන්න දුන්නෙ නෑ.

👨‍💼 එතකොට උඹ කියන්නේ මේ තැන කවුරු හරි දැනන් හිටියා කියලද! කියපන් ඉතින්....!?

🧑 බ්.. බොස් ඒ ජන්--

👨‍💼 මොනවද මෙතන තවත් බලන් ඉන්නෙ...! අද දවස ඇතුළත ඌව මොන ලෝකෙන් හරි මට හොයලා ගෙනත් දීපන්...! නැත්නම් මං තොපි ඔක්කොමලව මරලා දානවා දැන ගනින්...!

👥 හොඳයි බොස්

______________________________________

ජනෙල් තිර රෙදි අතරින් ආපු හිරු එළිය කෙළින්ම වැටුනේ ටේහ්‍යුන්ගෙ මුහුණට. ඒ නිසාම අමාරුවෙන් ඇස් ඇරපු ටේහ්‍යුන් හිමින් නැගිටින්න හැදුවත් තමන්ගෙ ඇග මොනවට හරි තද වෙලා වගේ කියලා ටේහ්‍යුන්ට හිතුනා.... ඒ ජන්කුක්ගෙ අත් කියලා ටේහ්‍යුන් දැක්කා.... ජන්කුක්ගෙ අත් ටේහ්‍යුන්ගෙ ඉණ වටේට එතිලා තිබුනා... ජන්කුක්ගෙ මූණ ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ තිබුන නිසා ජන්කුක්ගෙ හුස්ම ටේහ්‍යුන්ගෙ බෙල්ලට දැනෙනවත් එක්ක ඇගම හිරි වැටෙනවා වගෙයි ටේහ්‍යුන්ට නම් දැනුනෙ...

🐯කුකී

🐯 කුකියෝ

🐰ම්ම්

🐯 නැගිටින්නකො

🐰 අනේ තව විනාඩි පහක් මෙහෙම ඉන්න දෙන්නකො ටේ

🐯 හ්ම්

Half and hour later....

විනාඩි පහක් කියලා ඉල්ලපු ජන්කුක්ට ටේහ්‍යුන් පැය භාගයක්ම නිදා ගන්න දුන්නා. ටේහ්‍යුන් ජන්කුක්ගෙ කෙස් අතරින් තම ඇගිලි ගෙනිච්චෙ ජන්කුක්ද ඒකෙන් දැනෙන සනීපෙ නිසා තව තව ටේහ්‍යුන්ගෙ ඇගට ගුලි වෙද්දි.

𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On holdWhere stories live. Discover now