Chapter 02

492 53 6
                                    

Park jimin  

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Park jimin
 

                                24

ජන්කුක් සමඟ ජිමින්ද මේ ගමනට සහභාගී උනේ ඔහුට ගෙදර ඉදන් කරන්න ලොකුවට වැඩක් නොතිබුණු නිසයි. පැය දෙකකට අධික කාලයක් මෙම ගමන සඳහා යොදන්න ඔවුන්ට සිදු වුණා.

🐥 ඒක නෙවෙයි බනියෝ. මොකටද දැන් උබ මේ පරණ ගෙවල් හොයන්නේ?

🐰 මගෙ angel පරණ දේවල් වලට කැමති බං. පොඩි කාලේ එයා මට කියනවා කැළයක් ඇතුලේ තියෙන ලස්සන පරණ ගෙදරක ජීවත් වෙන්න ආසයි කියලා.

12 years ago...

🐰 ඒන්ජල් හයියෙන් දුවන්න එපා ඔයා වැටෙයි.

🧚‍♂️ හූ හූ කුකී. ඔයාට වඩා මං වේගවත්. ඔයාට මාව අල්ලන්න බෑ.

Beach එක පුරාම දුවමින් සෙල්ලම් කරන්නේ වෙන කවුරුත් නෙවෙයි පුංචි ජන්කුක් සහ අදටත් එයා හොයන එයාගේ හොඳම යාළුවා. කවුද මේ පුංචි කොල්ලා. ඒ වගේම අවුරුදු දොළහකට කලින් මොනවද සිද්ද උනේ. ඒක රහසක්ම වේවි ද?

🧚‍♂️කුකීඊඊ මට මහන්සියි.

🐰 ම්ම්ම්ම් මටත්. ඔයා එක්ක බැහැ ඒන්ජල් ඔයා ගොඩක් හයියෙන් දුවනවා.

🧚‍♂️ කුකී මට ඔයා එක්ක හැමදාම මේ විදියට එකට ඉන්න ඕනෙ.

🐰 ඉතින් අපි ඉමු ඒන්ජල්.

🧚‍♂️ අපි කැළෑවක තියෙන පරණ ගෙදරක ජීවත් වෙමු.

🐰 මොකද? අපිට පුළුවන් නේ ලස්සන ගෙදරක ජීවත් වෙන්න.

🧚‍♂️හුවෑඈඈඈඈ😭😭😭😭. කුකී මට ආදරේ නෑ. තරහයි කුකී එක්ක. එන්න එපා මං ගාවට.

🐰 අයිගෝ හරි හරි බෝලේ. අපි ඔයා ආස ගෙදරක ජීවත් වෙමුකෝ.

End

.
.
.
.
.
.
.
.
.
.
.
.
පැය දෙකක පමණ කාලයකින් පසුව ඔවුන් ගමනාන්තයට ලඟා උනා. ඔවුන් දැන් සිටින්නේ සෙර්න වනාන්තරයට ඇතුළු වෙන මාර්ගය අසලයි.

සෙර්න වනාන්තරය කියන්නෙ කොරියාවෙ තියෙන ප්‍රසිද්ධ නොවුණු වනාන්තර වලින් එකක්. අක්කර විශාල ප්‍රමාණයක් සෙර්න වනාන්තරයට අයිතියි. අතීතයේ මෙහි වටින ශාක තිබුනත් මේ වෙනකොට එහි අඩක ප්‍රමාණයක් පමණක් ඉතුරුව ඇත්තේ ශාක කපා දැමීම නිසයි.

ජන්කුක් වගේම ජිමිනුත් කැළෑව ඇතුළට ගියේ තව දුරටත් ප්‍රමාද විය නොහැකි නිසයි.

🐥 කුක් 😲

🐰 ම්ම්ම්

🐥 කවුද බං කිව්වෙ උඹට මේක ගෙදරක් කියලා.

🐰ඒක තමයි කොටෝ මාත් මේ බැලුවේ.

🐥 යාආආආ.. 😡 මං කොටෙක් නෙවෙයි හරිද... ඒක නෙවෙයි කුකී දැන් ඔයා මට කියන්න එපා මේ හොල්මන් ගුහාවේ නතර වෙනවා කියලා නම්.

🐰 ඇත්තටම ජිමිනෝ මං මේ කියන්න හැදුවේ මම සතියක් මෙහෙ නතර වෙනවා කියලා.

මට මේ කතාව නවත්තන්න හිතෙනවා. ලියන්නට කලින් නම් ගොඩක් දේවල් තිබුණා. ලියන්න ගත්තම මතක් වෙන්නේ නැහැ.

ඔයාලා මොකද කියන්නේ....

කතාව අයින් කරන්නද?
එහෙම නැත්නම් දිගටම ලියන්න ද?

ඔයාලගෙ comment අනුව තමයි මේක දිගටම ලියනවද කියලා තීරණය කරන්නේ....

😁

𝑂𝑤𝑛𝑒𝑟 𝑂𝑓 𝐿𝑜𝑣𝑒 [ 𝑇𝑎𝑒𝐾𝑜𝑜𝑘 ] On holdWhere stories live. Discover now