8

104 46 0
                                    


ගෙදර ගිහින්  හෙට තියෙන එක්සෑම් එකට පොත් පාඩම් කරන්න ගත්තේ ජිමින් මට කෝල් කරයිද කියන සැකෙන්...ජිමින් කතා කරනවට මම කැමතියි...එයා ඒ විදිහට පිස්සෙක් වගේ මගේ පස්සෙන් එද්දි මට වෙන මොකකින්වත් වඩා සතුටක් දැනුනා...ඒත් ජිමින් කෝල් කලත් මට කියන්න ඕනේ උනෙත් නෑ බ්‍රේක් අප් වෙමු කියලා...

පැයක් දෙකක් පොත් අස්සෙම ඉද්දී එක දිගට මගේ ෆෝන් එකට නොටිෆිකේශන් එන්න ගත්තා.ඒ ජිමින්...
එක දිගට එයා දවස් ගානක ඉදන් එවලා තියෙන හැම මැසේජ් එකක්ම දකිද්දි මට ආඩම්බර හිතුනේ වෙන කිසි දවසකටත් වඩා ජිමින්ට මාව ඕනේ වෙන්න ඇති කියලා හිතලා!..

ඔව් ජිමින්ට ජන්ග්කුක්ව ඕනේ උනා ගොඩක්..
ජිමින්ගේ ජීවිතේම උනේ ජන්ග්කුක්..

ඒත් ජන්ග්කුක්ට ජිමින්ව සෙල්ලමක් වෙලා ඉවරයි..

දන්නවද අපි එක වැරැද්දක් කලාම ඒක හැමදාම කරන්න හිතෙනවා...
ජන්ග්කුක් ඇබ්බැහි උනා ජිමින් රිද්දගන්න එක බලලා සතුටු වෙන්න...



-ජිමින් මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නැ!

-ලෙට්ස් බ්‍රේක් අප්

-අයිම් සොරි


ජිමින්ට ඒ ටික දාලා ඉවර වෙලා එහෙම්මම ෆෝන් එක ඕෆ් කරලා දැම්මේ හෙටත් ජිමින් අඩනවා බලන්න පුලුවන් වෙයි කියලා!..ඔව් කාලෙකට කලින් මම පිස්සෙක් වගේ ආදරේ කරපු කෙනාගේ කදුලු වලින් මම අද පුදුම සතුටක් ලබනවා..

••••••••••••••••••••••••••••••••••••••••••

පහුවදා කොලේජ් ගියේ ජිමින් එක්සෑම් නිසා අනිවාරෙන්ම ඇවිල්ලා ඇති කියලා හිතලා.
ඒත් එයා ආවේ නෑ! සබ්ජෙක්ට් පහක් තිබ්බ එක්සෑම් එකේ පළවෙනි දවස ඇරුනම අනිත් කිසිම එක්සෑම් එකකට ආවේ නැත්තේ ඇයි කියලා පුදුම උනා..මොකද යුනිවසිටි එකේ ෆයිනල් එක්සෑම් එකට කලින් ලියන එකම සහ අන්තිම එක්සෑම් එක මේක!..

ජිමින් ආවේ නැත්තේ මම නිසාද කියන දේ හිතට දැනුනත් එක්සෑම් එකක් ලිව්වේ නෑ කියලා ජීවිතේ විනාස වෙන්නේ නෑනේ කියලා මට හිතුනා ආයෙමත්..

~ඒත් එතනින් තමා ජිමින්ගේ ජීවිතේ විනාස වෙන්න පටන් ගත්තේ...




____________#Diya______________
ඔව් විනාස උනා!
හිතාගන්නවත් බැරි විදිහට!
ආදරේට පුලුවන් හොදින් හිටපු මිනිස්සුන්වත් මරලා දාන්න!
කමෙන්ට් කරන්න මොනාම හරි❤️
අද රෑ හරි හෙට හරි ඉතුරු ටික දෙන්නම්.තව ටිකයි මේ කතාවේ තියෙන්නෙ.

My POV || JJK Centric || ☑️Where stories live. Discover now