~හැමෝම හෙව්වේ එයා ගැන විතරයි.
~මම ගැන හොයන්න කවුරුත් නැති වෙන කොට 'එයා' ගැන මගේ හිතේ තිබ්බ වෛරය ගොඩක් වැඩි උනා.
~දවසක් හරි 'එයාට' ආදරේ කරපු එක ගැන පසුතැවුනා මම.
~හැමෝම මාව නපුරෙක්ගේ ගානට දානකොට හැමෝමටම මම වෛර කලා.
-ජියොන් ජන්ග්කූක්
~එක දවසක් මගෑරියා කියලා ජන්ග්කුක් මාව එයාගෙ ජීවිතෙන් අයින් කලාම හැම දේම එපා වුනා.~ජන්ග්කුක් කියපු බොරු එකින් එක මතක් වෙද්දි මට මාවමත් එපා වුනා.
~එයා මාව හෝසොක් ඉස්සරහා දෙකයි පනහේ ගානට දානකොට කලකිරීමක් ඇති උනේ ඉබේමයි.
~ඉතිම් හේතුවක් තිබුනේ නෑ ජිවත් වෙන්න.
-පාර්ක් ජිමින්
-ආදරයට වගේම අසීමිත බලාපොරොත්තු වලටත් පුලුවන් මිනිස්සුන්ව නොමරා මරන්න-
______Diya________
මේ දුක්ගැනවිල්ල කියවූ ඔබ සැමට ස්තූතියි...මට ඕනේ වෙච්ච ඒත් කවදාවත් උනේ නැති අවසානය..ජිමින්ට අනුකම්පා කරන්න එපා..එයා දුර්වලයි....ඒ වගේ මිනිස්සු ජීවත් වෙලා වැඩක් නැ ඇත්තටම..ඒත් ජිමින් තාමත් ජීවත් වෙනවා!Love u so much
#Justbreathing
♥️♥️
YOU ARE READING
My POV || JJK Centric || ☑️
Fanfiction"EVERYONE WORRY ABOUT HIM...NOT ME" "NO ONE CARE ME" "I HATE PARK JIMIN"