ඉතින් ළමයි... කතාව ඉවරයි.. Sad Ending ද, Happy ending ද කියලා තීරණය කරන එක ඔයාලගේ වගකීමක්.. මොකද හිතන්නේ මගේ කතාව ගැන.. මගේ කිව්වට මගේ නෙවේ ඉතින්..Anyway...I Hope Your Enjoy This...කුමාවෝ මාත් එක්ක එකතු වෙලා හිටියට...තව දෙයක්,
මේ කතාකට පාදක උනේ Bts Vocal Line එකේ Song එකක් වන The Truth Untold කියන Song එක...ඔයාලා කැමතිනම් Yt එකේ "The Truth Untold Sinhala Lyrics" කියලා Search කරලා බලන්න...
මේ තියෙන්නේ ඒක...
ඇත්තටම ඒකට Girl කෙනෙක් දාලා ලියනවට වඩා Taekook ලිව්වොත් Feel වෙයි කියලා හිතුනා...Feel උනාද...?අඩුපාඩු තිබ්බනම් , ෆීල් උනේ නැත්තම් මියානේ...
එහෙනම් Night Prince කතාවෙන් මන් සමුගන්නවා...
ආයේ Night Prince එකෙන් Update එකක් එන්නේ නැති වෙයි..!
YOU ARE READING
Night Prince~||TK|| ✔
Romantizm❝ මාව ඔයාගේ ප්රින්ස් කරගන්න එපා Angel.. මන් වගේ අවලස්සන රාක්ශයෙක් ඔයා වගේ අහිංසකයෙක්ට ගැලපෙන්නේ නෑ.. මම ඔය ආදරේට ඇබ්බැහි වෙයි ජන්කුක්.. දාලා යන්න එපා මාව.. ලිලී මල් අස්සේ ඉදි වුනු ඔයාගේ සොහොන් කොත දිහා බලාගෙන ඉන්න හරි අමාරුයි මට..! ❞ Night Prince~ ...