ආයෙත් හැමදේම වෙනස් උනා
ඉවසන් ඉන්න එක කරන්න බැරි දෙයක්
කවදාවත් තමන්ගේ පීඩනේ දරාගන්න බැරුව මැරෙන සූසයිඩ් කර ගන්න මිනිස්සුන්ට වචනයක්වත් කියන්නෙපා.මොකද එයාලට දැනෙන ඒ හැගීම මන් මේ දවස් ටිකේම වින්දා.චිමී හැමදාම මාත් එක්ක ඉදියත් එයා කැමති නෑ මන් මෙහෙම දුක් විදිනවට එයා කියන්නෙත් මට එයාව අතාරින්න කියලා.මුලු ආත්මෙම එක්කෙනෙක් පතද්දි කොහොමද මන් එයාව අතාරින්නේ..
චිමී කියන්නේ නම් ඒක කරන්න පුලුවන් කියලා..ඔව් ඒත් මට ඒක දරාගන්න අමාරුයි.
මන් ආයෙත් ඇහුවා එයාගෙන් කෝල් කරලා ඇයි ඔයා මට මැසේජ් කරන්නැත්තේ කියලා.පුදුමයි නේද එයා ආන්සර් කරලා..නෑ ඒක එහෙම උනෙත් මන් කෝල් ගොඩක් ගත්තට පස්සේ..එයා කියුවා එයාට ඕන නිසා කියලා මැසේජ් දාන්න එපා ද ඇහුවම එපා කියුවා.
මන් එවෙලේ ඉදියේ යුනි එකේ ඒකත් යාලුවෝ ගොඩක් එක්ක ඔව් මගේ ඇස් වල කදුලු පිරෙන්න ගොඩක් වෙලා ගියේ නෑ..ඒක මගේ යලුවෝ සේරම හදුනගන්නත් තප්පර ගානක් ගියේ නෑ..ඔව් මට ලැජ්ජයි දැන්..මන් කෝමද ආයේ එයාලට මූන දෙන්නේ..එයා කිසිම ගානක් නැතුව එපා කියුවට මන් කෝමද ආයේ මුන දෙන්නේ..එයා මාව බ්ලොක් කරලා මට මැසේජ් දාන්න පුලුවන් මැසෙන්ජර් එකෙන් විතරයි.එයාගේ මමා පපා දෙන්නම ඊයේ මට කතා කරා.මගේ හිත නිදහස් වගේ දැන්.එයාගේ ප්‍රශ්න වලින් බර වෙලා තිබුන හිත දැන් නිදහස් වෙලා ගිහිල්ලා..
ඊයේ එයා මට රිප්ලයි කරලා තිබ්බා..ඒකත් ඒ අපේ ඔම්මට එයා ගැන කියුවා කියලා කියුවම විතරයි.චිමී නම් කියන්නේ පිස්සු නටන්න එපා කියලා.එයා මෙච්චර මාව මග ඇරලා ගියාට පස්සෙත් මන් එයා ගැන ඔම්මලාටත් කියලා මගේ ප්‍රශ්න ඒ දෙන්නටත් දෙන්න මට බෑ.මන් එච්චර ආත්මාර්තකාමී නෑ
මගේ අරමුනක් තියෙනවා.මගේ ඒ හැමදේම අතෑරලයි මන් මේ එයාගේ පස්සෙන් යන්නේ..මගේ ජිවිතේ හැමදේම එයා කියලා මන් ඔයාලට කියලා තියෙනවා..
ඔයාලා මට උදව්වක් කරනවද?
ඔයාලා හිතනවද එයා ආපහු ඒවි කියලා මන් ලගට? මට කියන්න ඔයාලා මොකක්ද හිතන්නේ කියලා...ඔයාගේ හිතත් මන් වගේම බිදිලනම් ඉවර වෙනකන් ම කියවන්න...😥
#ගොඩක් අය කතා කරේ
ආදරෙන් විඳවන හැටි ගැන විතරයි..
ඒ වේදනාව දුන්නු අනික් කෙනා ගැන
ඒ කෙනා වේදනා දෙන හැටි ගැන
හිත රිද්දන හැටි ගැන
කතා කරනවා අඩුයි..
YOU ARE READING
After Ringing 27+ Taekook Completed (⚡✔️)
Kısa Hikayeමට මගේ පාඩුවේ ඉන්න දීපන් ජෝන් ජුන්ග්කුක් මන් ඔයාට මොනවද කරේ ටේ?😥 කියවලම බලන්න❔ මේක ඔයාගේ කතාව වගේ💔