Summer Love♥️
" සුදූ දන්නවද සුදූ ගොඩක් ලස්සනයි කියලා."
ජීවිතේ පලවෙනි වතාවට මම කෙනෙක්ව මම ඇදකට පෙරල ගනිද්දි මගේ පපුව වේගයෙන් ගැහුනා....
ඒත් එයාව අතාරින්න මට ලෝබයි....
මට ඕනි එයාව මගෙම කරගන්න....
මගෙ කරගෙන හිතේ හැටියට ඒ මිහිරියාව විඳින්න.......
මම එයාගේ සුවඳ උරහිස අස්සේ හොයාගෙන යනගමන් එයාගේ උඩු කය නිරුවත් කලා..
කුර්තාවේ තිබ්බ ශෝල් එකෙන් එයාගෙ අත් දෙක ඇදේ වට්ටමට තියලා ගැටගහද්දී එයා හිමීට මට කොඳුරන්නට පටන් ගත්තා..." අයියේහ්..."
..
ඒ හඬ කෙඳිරියක් වගෙයි... මම හිමිට ඒ සියුමැලි වත පුරා මගේ දෙතොල් අරගෙන යද්දී මට දැනුනේ සියුමැලි මලක පෙති මගේ දෙතොල් අතරේ දැවටෙනවා වගෙයි...
එයා ඇස් පියාගෙන මං එයා දිහා බලාගෙන ඉන්න සරාගී පෙනුම එක්ක නොගැටෙන්න උත්සහ කරනවා..." සුදූ........... කමක් නැද්ද..."
ආයෙම මම එයගෙන් අවසර ඉල්ලුවේ ඇත්තටම මේක බලහත්කාරකමක් කියලා හීනෙකින්වත් එයාට නොහිතෙන්නයි...
ඒ පපුව පුරා දොතොල් අරගෙන යද්දී මගේ දෙතොල් මත ගැටුණු ඒ රෝස පොහොට්ටු මගේ සිපුම්වල ආරාධනය පිළිගනිද්දී මම මගේ දෙතොල් අතරට හරි පරිස්සමෙන් ඒවා ගත්තා...." ම්ම්හ්...!"
එයා දෙතොල් තද කරගෙන පහස දරාගනිද්දී මම මගේ අතේ ඇඟිල්ලක් එයාගේ දෙතොල් අතරට දැම්මා..
මම තව තවත් ඒ සිනිදු සුවඳවත් උඩු කය පුරාවටම මගේ සලකුණු තියනගමන් සිපගනිද්දි එයා එහෙට මෙහෙට ඇඹරුනේ එයාට මාව අල්ලන්න බැරි නිසා කියලා මට දැනුනා..
ටිකකින් මම එයාගේ පැතලි උදරයෙන් පහලට දිවගොස් තියෙන කළු පැහැති රෝම මගේ දෙතොල්වලින් සියුම්ව අදිනගමන් පහලට ගියා... එයාගේ කුර්තා කලිසම මගේ තනි අතින් බුරුල් වෙලා එයා අඩ නිරුවත් වෙද්දී මම ඒ සිහින් කකුල් දිහා බලාගෙන හිටියේ ගොඩක් ආසාවෙන්...." බබා ලස්සනයි !"
ආපහු ආපහු මගේ කටින් එකම වචන ටික පිටවෙද්දී එයා ලැජ්ජාවෙන් රතුවෙලා හිටියා....