ඒකේ තිබ්බේ.....
ඉතින් කොහොමද අකිකෝ...උබේ රහස් කවුරුත් දන්නේ නෑ කියලද හිතාන ඉන්නේ...?උබ සාමාන්‍ය කෙල්ලෙක් නෙමේ කියල අර ගෙදරට ආපු දවසෙම මට තේරුණු නිසයි උබව එළවන්න මන් වැඩ කළේ.ඒත් කිසිම කරදරයක් නොකළේ උබෙන් මට කවදා හරි ප්‍රයෝජනයක් වේවි කියල හිතල...
දැන් මට ඕනී ඒ පාෂාණ කොටස්.පොළොව,අග්නි,වායූ,ශාක ඒ වගේම ජලය පාෂාණයත්.මට ඉව තියෙනව.කොහෙන් හරි මට ඕනී ඒ ඔක්කොම පාෂාණ ටික.මන් උබට සති 03ක් කල් දෙනවා.ඒ හැම පාෂාණයක්ම හොයන් මට ගෙනත් නුදුන්නොත් උබේ දෙමව්පියොන්ට අත්වෙන ඉරණම ගැන වග කියන්න වෙන්නෙ උබට.....😈😈😈😈😈
මොකක්...!???මගේ...දෙමව්පියෝ...?
ඒ ලියුමේ තිබුණ දේවල් කියවපු අකිකොගෙ හදවත නතර වුනා වගේ...
අකිකොගෙ දෙමව්පියෝ...නෑ...එයාව හදා වඩා ගත්තු අය දැන් ඉන්නේ මෙඩූසගේ අඳුරු පාරාදීසයේ....
ඒ වෙනුවට ඇය ඉල්ලන්නේ මායා පාෂාණයි....
මායා පාෂාණ දී මව්පියන්ව බේරා ගත්තත් ඉන්පසු මේ ලෝකයට කුමක් වේවිද...?
මායා පාෂාණ නොදී දෙමව්පියන්ව බේරා නොගතහොත් වන්නේ තමා අනාත වීමට නොදුන් මවව්පියන්ව තමා විසින්ම මාරයාට ගොදුරු වීමට හැරීමයි.....
අකිකෝ මෙවෙලෙ කුමක් කරන්න ද.?
කාගෙන් විමසන්නද?
කාගෙන් උපදෙස් ගන්නද....?💧(දැන් ඉදන් අකිකොට දාන්නේ මේක....කලින් 💦මේක දැම්මේ අකිකොගෙ ඇඟට ආපු යූරට හොඳෙ..දැන් අකිකො එයා කවුද කියල දන්න නිසා ප්‍රශ්නයක් නෑ.)
💧අනෙහ්...මන්...මන් දැන් මොකද කරන්නේ..?
මගේ අම්මයි තාත්තයි...මන් එයාලව බේර ගන්නේ කොහොමද...?සටන් කරන්න.......
මොකක්...අකිකෝට එයාගෙ පිටුපසින් ඇහුණා කට හඬක්.අකිකෝ ඒ හඬ අඳුන ගත්තා....
💧ඔයා...?
🍂ඔව් අකිකෝ,මන් තමා ඔයාගෙ විදිහට කුරුමිට්ටා.ඒ කොහොම වුණත් මෙඩූසා ඔයාගෙ දෙමව්පියන් ගැන සම්පූර්ණ විස්තරයම දන්නේ නෑ.දැන ගන්න ඕනෙත් නෑ.ඒත් එයාල ඔයාගෙම දෙමව්පියෝ නෙමේ නිසා ඔයාට එයාලව බේරගන්න ඕනෙද...?
💧ඔව්.මට එයාලව බේර ගන්න ඕනෙ.එයාල මගෙම දෙමව්පියෝ වුනත් නැතත් මෙච්චර කල් මාව බලාගත්තේ එයාල.ඉතින් එයාලට මේ ගොගෝන් කෙනෙක්ගේ අතින් ඔහේ මැරිලා යන්න දෙන්න බෑ මට....😡
🍂ඔව්.ඔයාගෙ කතාව සාධාරණයි.ඒත්
ඔයාට කල් තියෙන්නේ සති 03යි.ඒ සති 03 ඇතුළත ඔයාට හැමදේම කරන්න වෙනව.මෙඩූසට පාෂානත් නොදී දෙමව්පියන්වත් බේර ගන්න ඕනි.ඔයා මොකක්ද කරන්නෙ....?💧මන්......මන් සටන් කරනවා..
ඔව්.ඔව් මන් සටන් කරනවා.මන් තමයි ජලය පාෂාණයේ නිර්මාතෘගෙ එක ම දුව.මට පුළුවන් මෙඩූසව පරද්දන්න....
මට...මට මගේ බලය හසුරුවන්න ඉගෙන ගන්න ඕනි....
🍂ඔව්.ඔයා හරි.ඔයා පුහුණු වෙන්න ඕනි.මෙඩූසව පරද්දන්න ඕනි.
🌱🔥🌪️🌎 ඔව්.අපි ඔයත් එක්ක සටන් කරනවා...
🔥ඔයාට පුළුවන් සටන් කරන්න.අපි හැමෝම ඔයාගේ පැත්තේ.ලීනා,ඒ කිව්වේ වෝටර් ටීම් එකේ දැනට ඉන්න දක්ෂම සටන්කාරිය.එයාට මායා බලයන් හොඳට හසුරුවන්න පුළුවන්.
🍂අද ඉඳන් ලීනා ඔයාගෙ ගුරුතුමා වේවි....
මෙඩූසා ඔයාට සති 03ක් දීලා තියෙනවා.ඔයාට ඒ කාලය ඇතුළේ හැම දෙයක් ගැනම ඉගෙන ගන්න වෙනවා....
😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
මේ දවස් ටිකේ වැඩ අඩු නිසා ඉක්මනට මේ ටික දීලා කතාව ඉවර කරන්නයි හදන්නෙ...😈
ආ....මේ කොහොමෙයි ඉතින් දැන් ස්ටෝරි එක යන විදිහ...?
හොඳයි ද...?😇 නරකයි ද...?👿

YOU ARE READING
The World Of Magic (Completed)
Aventuraමේ කතාව නිර්මාණය වී තියෙන්නේ අපූරු මායා මිථ්‍යා කතා වලිනුයි Gorgon,Griffin,සුරඟනන් වටා ගෙතුණු මේ කතාවේ ප්‍රධාන චරිතය තමා අකිකො කියන දහතුන් හැවිරිදි පුන්චි දියණිය. ජපානයේ ඕකිගහරා වන පෙතේ තියෙන අපූරු නමුත් ත්‍රාසජනක ක්‍රියාවලි වටා ගෙතුණු මේ කතාව කියවල...