කමෙන්ට් ගෝල් - 50
"සර් මේ තියෙන්නෙ සිෂේ ව්‍යාපාරයේ ව්‍යාපාර යෝජනාව.."
"බේබි ගර්ල්... එන්න ළගට"
ඔෆිස් එකෙ තමන්ගෙ පෞද්ගලික ලේකම්වරිය ගෙනව ලිය කියවිලි කිහිපය පසකින් තිබ්බ ජන්කුක් ඇයට තමන් අසලට අඩ ගහනකොට ඇය දෙවරක් නොසිතා ජන්කුක් ලගින් හිට ගෙන සරාගික සිනාවකින් මුහුණ සරසා ගත්තා.
"සරාගී..."
ඇගෙ අතින් අල්ලා ගත්ත ජන්කුක් හිනා වෙනකොට ඇයත් ආපිට හිනා උනේ ජන්කුක් ඇයව තමන්ගෙ උකුල උඩින් වාඩි කරනවා ගන්නකොට.
"මිස්ටර් ජියොන්? මිස්ටර් ජියොන්ට මොනවද මේ වෙලාවේ ඕනෙ?"
ජන්කුක් ඇගෙ පිරිපුරු පපුව මත තමන්ගෙ ඇගිලි තුඩු ගෙන යනකොට ඈ මිමිණුවා.
"අපි අද හවසට හමුවෙමුද නූරා?"
ජන්කුක් ඇහැක් ගහනකොට ඇය සිනා සුනා.
"අනිවාර්යයෙන්ම මිස්ටර් ජියොන්"
"ඔහ්... ටිකක් ඉන්න"
ජන්කුක් සිනා වෙලා ඇගෙ බඳ වටේ එතුණු ඔහුගෙ අත් මුදවා ගන්න උත්සාහ කලත් හදිස්සියේ මතක් උන පොරොන්දුව ජන්කුක් ව නතර කලා.
"ඔහ් මිස්ටර් කිම්. මම මිස්ටර් කිම් ට පොරොන්දු උනා අපි හමුවෙනවා කියලා..."
ජන්කුක් තමන්ගෙ පෞද්ගලික සෙකට්රි නූරා ගෙ මැලවුනු මුහුණ දෙස බලාගෙන මිමිණුවා.
"එහෙනම් හෙට ගැන මොකද මිස්ටර් ජියොන්?"
"මට දෙයක් ඕනෙ උනොත් පසුවට කල් දාන සිරිතක් මගෙ ළග නැහැ නූරා. මම හිතන්නෙ අපි අද වැඩේ අද කරන්න ඕනෙ"
හිනා උන ජන්කුක් තමන්ගෙ ඇගිලි තුඩු කලිසම දෙසට පාත් කරනකොට නූරා පුදුමෙන් මහත් උන දෑස් වලින් ජන්කුක් දිහා බලාගෙන හිටියා.
"හොඳයි නූරා..."
නූරාව තමන්ගෙ උකුල මතෙන් එහාට කරපු ජන්කුක් කකුල් දෙක ඈත් කරලා තමන්ගෙ සාමාජිකයාව එලියට අරගෙන නූරා දිහා බැලුවා.
"බ්ලොජොබ්!"
ජන්කුක් මුමුණන කොට කිසිවක් නොකිව්ව ඇය දොතොල් මත මවා ගත් සිනාවකින් ජන්කුක් ඉදිරියෙ දණ නවනකොට දෑස් වසා ගත්ත ජන්කුක් ලැබෙන වින්දනයට සූදානම් උනා.
YOU ARE READING
Roses Are Red || vkook ✓
Fanfiction" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තියාගෙන , ආදරය වෙනුවෙන් මට අත ඇරලා දාන්න බෑ ජන්කුකී. සමාවෙන්න මට ____ Taekook ( Top Taehyung) Gay love...