කමෙන්ට් ගෝල් ; 50
"අහ්...."
ටේහ්‍යුන් ජන්කුක් තුලට තෙරපනකොට ජන්කුක් දෑස් වසාගෙන කෙඳිරි ගෑවා. ටේහ්‍යුන් සමග ටේහ්‍යුන් ගෙ හෝටල් කාමරයට ආව ජන්කුක් එක්ක දෙවරක් නොසිතා ඇඳ මතට ගිය ටේහ්‍යුන් ගැඹුරු මුත් කෙටි සිපගැනීම් කිහිපයකට පස්සෙ නිරුවත්ව ඔහු තුලට ඇතුලු උනේ ජන්කුක් හයියෙන් කෙඳිරි ගානකොට.
"ටේහ්‍යුන්ගී...."
යන්තමින් මුමුණපු ජන්කුක් ටේහ්‍යුන්ව තමන්ගෙ ශරීරයට තද කරගත්තා. කොතරම් ගැහැණු ළමුන් සමග ජන්කුක් රාත්‍රී කාලයන් ගත කරලා තිබුනත් ඔහුට ටේහ්‍යුන් ලගින් තරම් උණුහුමක් ඔවුන්ගෙන් දැනුනේ නැහැ. ටේහ්‍යුන් ලග ඔහුට ආරක්ෂාවක් වගේම සිත සතුටින් පිරෙන හැගීමක් දැනෙන්න ගත්තෙ ජන්කුක් ව පුදුමයට පත් කරමින්. ඔව්. ජන්කුක් නොදැනීම ටේහ්‍යුන් එක්ක ආදරයෙන් බැඳිලා.
විනාඩි කිහිපයකට පසු ජන්කුක් ගෙන් පිටතට ආව ටේහ්‍යුන් ජන්කුක් ගෙ එහා පසින් වැතිරිලා ඇස් දෙක වහ ගත්තාම ජන්කුක් ටේහ්‍යුන් දිහා හිමිහිට බැලුවා. දිග් වූ ඇහි පිහාටු , ඝන ඇහි බැමි, තද රතු පැහැති දෙතොල් ~ ටේහ්‍යුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් බවේ ප්‍රතිමූර්තියක් වූවා.
මොහොතක් ඒ කඩවසම් බව රස වින්ද ජන්කුක් ටේහ්‍යුන් ගෙ පපුව උඩින් හිස තබා ගත්තා. ටේහ්‍යුන් කියන ආගන්තුකයා මුණ ගැසීමට ප්‍රථම තමන්ගෙ සිරුර යට කෙඳිරිලි හඩ නගන ස්ත්‍රීන්ව ප්‍රිය කළ ජන්කුක් තුල අද විද්‍යමාන වුනේ සැබෑ වෙනසක්.
"ඔහ්.. ජන්කුක් මොකද මේ..."
"මගෙ ඔළුව අත ගාන්න ටේහ්‍යුන්ගී..."
ජන්කුක් හිමිට මුමුණනකොට ටේහ්‍යුන් ගැස්සුනා. ජන්කුක් ගෙන් මෙවැනි ප්‍රතිචාරයක් ටේහ්‍යුන් බලාපොරොත්තු උනේ නැහැ වගේම තමන්ට ටේහ්‍යුන් වෙනුවට ටේහ්‍යුන්ගී යැයි ඇමතීම පිලිබඳ ටේහ්‍යුන්ට පුදුමයක් දැනුනා. එය එකතරා ආකාරයක සුරතල් නමක්. එහෙම නෙවෙයිද?
"ටේහ්‍යුන්ගි දන්නවාද? මම හිතන්නෙ මට හමු උන හොඳම හමුවීම ටේහ්‍යුන්ගි"
YOU ARE READING
Roses Are Red || vkook ✓
Fanfiction" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තියාගෙන , ආදරය වෙනුවෙන් මට අත ඇරලා දාන්න බෑ ජන්කුකී. සමාවෙන්න මට ____ Taekook ( Top Taehyung) Gay love...