කමෙන්ට් ගෝල් - 50
දින තුනක් ගත වීමෙන් අනතුරුව
ජන්කුක් තමන්ගෙ ඔඩෙක්කුව උඩ නිරුවතින් වාඩි වෙලා හිටපු ගැහැණු ළමයා එහෙමත් නැත්තම් ටේහ්‍යුන්ව හමුවෙන්න කලින් ඔහු සමග නිදා ගත් එක් ගැහැණු ළමයෙක් උන සොෆියාව පසෙකට කරලා නැගිට්ටලා කලිසමේ බොත්තම් දා ගත්තත් ඇය ජන්කුක් ගේ අතින් අල්ලා ගත්තා.
"ජන්කුක් යනවාද?"
ඇය ජන්කුක් ගේ අතෙ එල්ලිලා අහනකොට ජන්කුක් ඇගේ දෑස් මග ඇරලා ඉදිරිය බලාගෙන හිටියෙ ටේහ්‍යුන්ගෙ උණුහුමේ සැනසුන ඔහුට වෙනත් අයෙකු සමග සිටීම වරදකාරී හැගීමක් ඇති කල නිසා.
"ඔව්"
"ඒත් ජන්කුක්.. අපි මෙහෙම හම්බවෙන්නෙ හුඟ කාලයකට පස්සෙ. අදවත් රෑ වෙනකම් ඉඳලා යන්න"
ඇය නැගිටලා ජන්කුක් ගෙ පපුව දිගෙ අත් අරගෙන යනකොට ජන්කුක් දෙතොල් තෙත් කර ගත්තා. සෑම අතින්ම පරිපූර්ණ ශරීරයකට උරුමකම් කී ඇගෙ නිරුවත් සිරුරට වෙනදා ඇබ්බැහි උන ජන්කුක් ට අද ඇගෙ නිරුවත ගෙන ආවේ අප්‍රසන්න බවක්.
මුව අග සිනාවක් මවා ගත් ඈ ජන්කුක් ගෙ යටි කය මත තම ඇගිලි තුඩු ගෙන යන ගමන් එතැන දණ නවා ගත්තා.
"මම දන්නවා ජන්කුක් ට මොනවද ඕනෙ කියලා"
ඇගෙ දෑස් මග හැර අහක බලාගෙන හිටපු ජන්කුක් සමග සිනා උන ඈ ජන්කුක් ගෙ යටි කය තමන්ගෙ ඇගිලි තුඩු වලින්ම ඔහුගෙ ඇඳුම් වලට උඩින් මිරිකනකොට ජන්කුක් ඈව එහා ට කලා.
"නවත්තන්න සොෆියා". ජන්කුක් මුමුණද්දී ඇගෙ මුහුණෙ උනේ ප්‍රශ්නාර්ථ බවක්.
"ජන්කුක් ප්‍රශ්නයකද?"
ඈ නැවතත් ජන්කුක් ට මුමුණනකොට ජන්කුක් කිසිවක් නොකියා නිශ්ශබ්ද උනා. ඔහුගෙ හිතෙහි රැඳුන එකම කාරණය ටේහ්‍යුන් පමණක්ම වූවා.
ඈ පුදුමෙන් ජන්කුක් දෙස බලා නැගිට ඔහුගෙ පපුව මත තමන්ගෙ ඇගිලි තුඩු යලි ගෙන ගියා.
"මාත් එක්ක ඉන්න ජන්කුක්... මට පුලුවන් ජන්කුක් ව සතුටු කරන්න...."
ජන්කුක් ගෙ දෙකවනට ඇගේ තද රතු පැහැ ගැන්වුන දෙතොල් ලන් කල ඈ මුමුනද්දී ජන්කුක් ඇය දෙස බැලුවා. මොහොතක් ඇය දෙස බැලා කල්පනා කල ජන්කුක් ඇගේ ඉනෙන් අල්ලා පසෙක තිබුන කණ්ණාඩි මේසය මත ඇයව ඉන්දුවා.
YOU ARE READING
Roses Are Red || vkook ✓
Fanfiction" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තියාගෙන , ආදරය වෙනුවෙන් මට අත ඇරලා දාන්න බෑ ජන්කුකී. සමාවෙන්න මට ____ Taekook ( Top Taehyung) Gay love...