කමෙන්ට් ගෝල් - 50
ජන්කුක් හිටියේ ටේහ්‍යුන්ට යට වෙලා. එක සිප ගැනීමක් හෝ හුවමාරු කර ගන්නට කරදර නොවී නිරුවතින් සිටි ඔහු තුලට ටේහ්‍යුන් සිහියකින් තොරව එක දිගට ඇතුලු වෙද්දී ජන්කුක් ට කෙඳිරි ගෑවුනා.
ටේහ්‍යුන් සිටියේ මත් වෙලා වග වටහා ගත් ජන්කුක් කලේ තමාට පුලුවන් තරම් ඉක්මනින් ඔහුව සොයා දුවගෙන ඒම. ඔහු ටේහ්‍යුන් වෙත ආ වහාම ටේහ්‍යුන් දොර විවෘත කරනවාත් සමග ජන්කුක් ටේහ්‍යුන්ව වැලඳ ගත්තත් ටේහ්‍යුන් ජන්කුක් ව ඇඳට ඇදගෙන ආවා.
ටේහ්‍යුන්ව අවශ්‍ය කුමක් දැයි වටහා ගත් ජන්කුක් නිරුවත් වෙද්දී තමනුත් ඇඳුම් උනා දමා නිරුවත් වූ ටේහ්‍යුන් ජන්කුක් ට ඇතුලු උනා.
අවසානයේ ජන්කුක් තුලම වින්දනය පිට කල ටේහ්‍යුන් ජන්කුක් ගෙන් පිටතට විත් ජන්කුක් ගෙ පපුව මතට ඇදගෙන වැටුණා.
"ටේහ්‍යුන්ගී...? හොඳින්ද?"
ජන්කුක් ටේහ්‍යුන් ගෙ සිනිඳු හිසකෙස් අතරට මෘදුව තමාගේ ඇගිලි තුඩු යවන ගමන් මුමුණන කොට ටේහ්‍යුන් සුසුමක් හෙලුවා.
"මම දිහා බලන්න ටේහ්‍යුන්ගී.. ඇයි මේ..?"
ජන්කුක් මුමුණන කොට ජන්කුක් ගෙන් එහාට උන ටේහ්‍යුන් ඇඳ මත වැතිරෙනකොට ජන්කුක් ඔහු දෙස පුදුමෙන් බලාගෙන සිටියා. මේ සිටියේ ජන්කුක් දැනගෙන සිටි ශක්තිමත් ටේහ්‍යුන් නොවෙයි. පිටින් නොපෙන්වුවත් ඔහු මේ වන විට ඇතුලතින් බිඳ වැටිලා කියලා තේරුම් ගන්න ජන්කුක්ට අපහසු උනේ නැහැ.
ඒත් ඇයි...? කවුරු නිසාද?
"ටේහ්‍යුන්ගී...?"
"ඇයි ආවේ?"
ටේහ්‍යුන් අහනකොට ජන්කුක් ගේ දෑස් පුදුමෙන් විශාල උනා. ටේහ්‍යුන්ගෙන් එවැනි ප්‍රතිචාරයක් ජන්කුක් කොහෙත්ම බලාපොරොත්තු වූවක් නොවුනා.
"ටේහ්‍යුන්ගී මම...."
"ඇයි ආවේ කියනවා!! ඇයි ආපහු මං ළගට ආවේ? ජන්කුක් ක්ලබ් වල කෙල්ලොත් එක්ක නටන නාඩගම් මට ආරංචි වෙන්නෙ නෑ කියලා ද හිතන් ඉන්නේ?"
YOU ARE READING
Roses Are Red || vkook ✓
Fanfiction" අවශ්‍ය උනොත් මාව මරලා දාන්න පුලුවන් තරමටම මට ආදරය කරන්න පුලුවන් ද ජන්කුකී? " ____ හීන - තේරුමක් ඇති කාලෙක ඉඳන් මම දැක්ක මගේ හීනය. අත පොවන දුරක තියාගෙන , ආදරය වෙනුවෙන් මට අත ඇරලා දාන්න බෑ ජන්කුකී. සමාවෙන්න මට ____ Taekook ( Top Taehyung) Gay love...