නොයා යුතු තැන💔😭

20 4 19
                                    

සදකුමරි සනසන්න,
මැවුණු වල්ගා තරුව,
අහසේ පා වීය,
සඳකුමරි අසලින්ම,
දිලෙන ඒ තරු දෑස,
දැන දැනම,
ආදරය කරා වල්ගා තරුවට,
එක නිමේෂයක,
යා වුණු දෑස්,
පත් කලා එය
උමතුවක් බවට...

තාම ඒ රුව සොයමි,
නැවත හමු නොවන බව
දැන දැනම...

පැතුව රුව ඒ ලෙසට,
අතුරුදන් විය සදහටම,
මතකයේ වද කරන,
රුව නැවත හමු වේද?

හිත තවම අසන පැන,
නිම නොවෙයි කිසි දිනක,

අයිතිකාරිය සඳ නම්,
කවදාක හෝ හමු වේවී,
දෙදෙනාට...🥺🥺🥺🥺🥺

දෛවයේ තීරණයට...

-koo2006-

දුක අකුරු කරා මම.මට දුකයි කවදාවත් නැති තරමට.දන්නවා මම වෙනදට සැනසීම හෙව්වේ කූ ගෙන්.ඒත් අද එයා ලගවත් මට සැනසීමක් නෑ.

ඒ හමුවීම පලවෙනි වගේම අවසාන එක වෙන්න ඇති.ඒත් මම එයාට කැමැති.නෑ ඒක ආදරයක් කිව්වොත් හරි මම හිතන්නේ..මම දන්නේ නෑ දෙයියනේ ....ඒත් අනේ එයාව මට තාම මතක් වෙනවා🥺💔🙂

2022.09.13

LYSM❤️
Buttercups

තරුවක් වෙත Where stories live. Discover now