ගඟක් යනු දිය වැලකි ,
දිනක මුහුද සිප ගන්න ,කුසුමක් යනු පූජාවකි ,
දිනක බුදු සාධු ලග හිනැහෙන ,සුපිපෙන පියුමක් යනු පිරිසිදු බවේ සලකුණකි ,
සැවොම අගය කරන ,සීත දියවැලක් යනු දරා ගැනීමකි ,
කදු , බෑවුම් , ගංදගර , ගල්පර ,...
අභියස නොපසුබසින,සීත දිය වැල ,
දිනක ඒ සියලු බාධක බිඳ ,
මුහුද හා එක් වන කල්හි ,
උණුසුම් වූ කෙදිරිලි හඩත් සමග ,
ජීවිතය විදියි....සමහර විට ,....
සමහර තැනක ,....
වරදීවී යමෙකුට ,....එහෙත් අවසානයට ඔහුට හෝ ඇයට....හිමි වන්නේ මුහුද හා එක් වීමක් පමණි.,
සිතන්න...
එයයි අයිතිකාරියකගේ හෝ අයිතිකරුවෙකුගේ පැතුම...
ඇයගේ හෝ ඔහුගේ හෝ අයිතිය සදහමට ඔවුන් වෙත ලැබීම....
-koo2006-
🥲🥲🥲🥲🥲
YOU ARE READING
තරුවක් වෙත
Poetryකවදා මුණ නොගැසුණද, හදවතේ හිමිකාරයා ඔබ නම්, ඔබ වෙත ලියමි, සිතුවිලි අකුරු කර, මෙලෙසින්❤️🙂