වෛරයේ පාට💔

9 3 6
                                    

රතු පාටට ,
වෛර කරමි මම ,
ලේ බිඳකට ,
ආදරය කරන අතරතුර ,
මතකයක්ද සිතලුවක්ද ,
රතු පාට මගේ ,
වෛරයේ පාට කල ,
එහෙත් අවැසියි ,
නහවන්න බොද වූ රූපය ,
රතු පාට ලේ වලින් ,
සෙවණැල්ල සමඟ ,
තනි වූ හදවතකට ,
හැගීම් හරි අපූරුයි ,
විටින් විට වෙනස් වන ,

එහෙත්......

තාමත් මම ආදරෙයි ,
බොද වූ ,
මගේ රතු රෝස මලට❤️🥀🥀

-koo2006-

පැටලිල්ලක් වගේ වුනත් මගේ ගැන දන්න මගේම අයට මේක තේරේවි😊😊😊❤️

තරුවක් වෙත Where stories live. Discover now