🌸 5 Chapter 🌸

249 45 8
                                    

Love in the moonlight - Chapter 5

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

"ජන්කුක් ප්ලීස්! මට..මට ඔයාව ඕන..? "

"පිස්සු හැදිලද මින්හී-යා..?? "

ජන්කුක්ගේ ෂර්ට් එක පිස්සුවෙන් වගේ ගලවන මින්හීගේ අත් දෙක තද කරලා ගන්න ගමන් ජන්කුක් කතා කරේ නොරිස්සුම් කටහඬින්..

"වේ වේ මාව ලගට ගන්න බැරි??"

මූණත් රතුකරගෙන කෑගහන මින්හීව දැක්කාම ජන්කුක්ට දැනුනේ තමන් ගැනම තරහක්.වෙනදාට මේ වගේ වෙලාවක ලැජ්ජාවෙන් ඉන්න කෙල්ල අද තමන්ගේ කටින්ම ඒ දේ ඉල්ලලත් කොල්ලට ඒක දෙන්න බෑ..මොකද ඊට වඩා කෙල්ලගේ ආරක්ෂාව කොල්ලට වටිනවා.තමන් මේ දේ කරලා මින්හී කරදරේක වැටුණොත්..??

"මින්හී නිදාගන්න කටහවහගෙන!! "

"මට බෑ!! ඇයි ඔයාට බැරි මාව ලගට ගන්න.මම කැතද?? ඒකද?? තමුසෙට මාව එපාද ජියෝන් ජන්කුක්!! "

"දේ දේ කැතයි..නිදාගන්නවා..මල වාතේ...! "

මින්හීව පැත්තකට දාපූ ජන්කුක් එතනින් යන්න හදද්දී කෙල්ල ආයෙමත් ජන්කුක් ලගට ගිහින් බට්න් එක දෙක ගැලවිලා අතරින් පතර පේන නිරුවත් පපුව තද කරලා බදාගත්තේ ජන්කුක්ගේ ඇස් ලොකු වෙනකොට..

"චේබල් දාලා යන්න එපා මාව. එයාලාට වගේම ඔයාට ඕනෙත් අර ඇනාවද?මම කැත නිසාද? චේබල් ජන්කුක් මම මැරෙයි?ඔයාලාට ඕන ඒක දකින්න නේද?මම ඉක්මනින්ම යනවා!! පුලුවන් ඉක්මනට!! එතකන් ඉවසන් ඉන්න..චේබල් එතකන් මාව ඈත් කරන්න එපා.."

මින්හී කියපුවා ජන්කුක්ට නොතේරුණත් කොල්ලගේ ඔලුවට වැදුනේ ' මම ඉක්මනට යනවා' කියන එක විතරයි! යන්න දෙයිද ජන්කුක් කෙල්ලට??අනික ඇනා ලගින් මින්හීව තියන්නවත් පුලුවන්ද කියලා ජන්කුක් හිතුවේ කෙල්ල කියපුවා නිසා..

මින්හී දන්නවා නම්..?

මින්හීට ජන්කුක්ගේ උණුහුමට වඩා ජන්කුක්ට මින්හීගේ උණුහුම ඕන කියලා..!
මින්හීට ජන්කුක්ව ඕනවාට වඩා ජන්කුක්ට මින්හීව ඕන කියලා...!
හැමරෑකම ජන්කුක් මින්හීව තමන්ගේ තුරුලට ගන්නවා කියලා..!

හැමදෑමත් ලගින් නොවුණත් ඈත ඉදන් හරි මින්හී දිහා ජන්කුක් බලන් ඉන්නවා කියලා..!
මින්හී දිහා වෙන විදිහට බලන අයගෙන් කෙල්ලව ආරක්ශා කරනවා කියලා..!
හැමෝටමත් වඩා ජන්කුක් මින්හීට ආදරේ කරනවා කියලා..!!!

Love In The Moonlight  [ JJK  ]Where stories live. Discover now