03 - Chocolate

604 51 10
                                    


[ ඔන්න ජිමින්ගේ මේ පාර birthday එක වෙනුවෙන් දෙන අන්තිම තෑග්ග.
Double bonus ආරන් ආව මන් කොච්චර නම් හොඳද නේද ?
ඔන්න ඔයාලාට birthday chocolate.
බෙදාගෙන කන්න හොඳේ... රම්ඩු කර ගන්න එපා.... ]

ජිමින්ගෙ තුරුලෙ උණුහුමට නිදාගෙන උන්නු මට මගේ පපුවෙන් දැනෙන සීතලක් නිසා ඇස් ඇරලා බැලුවම තමයි වෙලා තියන දේ දැක්කෙ.

ජිමින් මගේ boobs කටේ දාගෙන උරව උරව නිදි. මොනවා උනත් ඒ හැසිරීමට මට ආදරේ හිතුනා.

මන් දන්නැහැ ඇයි මම මේ දේවල් වලට කැමති උනේ කියලා. ඒ උනත් මට තව තවත් ජිමින්ව ඕනේ කලා.

ජිමින්ගෙ හිසකෙස් සිනිඳුවට අත ගගා මම හිටියෙ බර කල්පනාවක.

" ම්ම්ම්ම්ම්ම්.... හැමදාම මෙහෙම ඉන්නද මන්. "

" ජිමින්ශි... " 😳

" ම්ම්ම්ම්ම්.... කියන්නකෝ babe.... මට ඔයාව ඕනෙ.... "

එයාගේ වචන වලට මාව ගැස්සිලා ගියා. එයාගෙ බැල්ම මාරම hot. ඒ කටහඬ තව තවත් මාව පිස්සු වට්ටනවා.

මට දැනුනා එයාගේ dick එක ටික ටික hard වෙනවා. මටත් ඒ දේ දැන් ඕන උනත් ටික වෙලාවකට මම ඒ අදහස අතෑරියා.

" මුලින්ම අපි lunch එකවත් අරන් ඉමුකො ජිමින්ශි...... ආහ් ? "

" ජිමින් කියන්න babe. "

" හ්ම් හරි ජිමින්. "

එයා ඔලුව වනල හා කිව්ව නිසා මම එයා දිහා නොබලාම ලොකු බෙඩ්ශීට් එකකුත් ඔතාගෙන ඇඳෙන් බැස්සා. එයා තාමත් ඇස් ලොකු කරන් මන් දිහා බලාගෙන. එයාගේ ඒ puppy eyes මාරම කියුට්.

.
.
.

දෙන්නම wash එකක් දාගෙන කෑමට ලෑස්ති උනා. මම ඉක්මනට කෑම ලෑස්ති කලා. මොකද දැන් දෙන්නටම ගොඩක් බඩගිනී.

කෑම කාලා ඔක්කොම අස් කරලා මම ටිකක් සාලයට වෙලා හිටියෙ ජිමින් මොනවදෝ phone එකේ ඔලුවත් ඔබාගෙන හොයන නිසා.

ටික වෙලාවකින් කිචන් එකෙන් බඩු පොලොවෙ ගහනව වගේ සද්දයක් ඇහුන නිසා ඒ පැත්තට ගියාම මම දැක්කා ලිප ළඟ ජිමින් මොනවදෝ කරනවා.

ඈත ඉඳන්ම මන් ජිමින්ගෙන් මොකද කරන්නෙ කියලා ඇහුවත් එයාගෙන සද්දයක් නැහැ. මම ටිකක් ළඟට ගියේ එයා මොනවද කරන්නෙ කියලා බලාගන්න.

Heartbeat 🔞 Where stories live. Discover now