04 - Drinks

546 44 2
                                    


සුව නින්දකට පස්සෙ ඇහැරුන මම නිකමට බැලුවෙ වෙලාව කීයද කියලා. රෑ නවයට විතර ඇති. තාමත් ජිමින් මගේ boobs වල මූන තියාගෙන නිදි.

ජිමින්ව පරිස්සමින් අහක් කරලා එයාව කොට්ටයකින් තිබ්බ මම කකුල් දෙකට වාරු අරන් නැගිටින්න හැදුවේ දවසටම අපි දෙන්නා කෑවේ එක පාරක් නිසා.

ඒත් අඩියක් තියන්නත් කලින් මන් බිමට වැටුනේ entry එකෙනුත් යටි බඩෙනුත් එන වේදනාව දරාගන්න බැරුව.

" ආහ්.... ඔම්මොනි.... "

මම මගේ යටි බඩත් අල්ලන් දත් මිටි කාගෙන උන්නෙ ජිමින් ඇහැරෙයි කියලා.

" ඒමී... යාහ් කෙල්ලෙ. "

මම ඇස්වල කඳුලු පුරවගෙන ජිමින් දිහා බැලුවෙ ජිමින් අඩියට දෙකට මන් ළඟට එද්දි.

" මැට්ටි. මට කතා කරන්න එපැයි පණ්ඩිත වැඩ කරන්නෙ ආහ්. "

ජිමින් බොරු තරහ මූණකුත් මවාගෙන මට සැර කරනවා. මාව උස්සලා අරන් ඇඳ උඩින් තිබ්බ ජිමින්ගෙ ඇස් මන් බලාගෙන ඉද්දිම බෝල උනේ මොනවට හරි පුදුම වෙලා වගේ.

මන් දිහාත් මගෙ පිටිපස්සෙ තියන මොනවම හරි දෙයක් දිහාත් ජිමින් මාරුවෙන් මාරුවට බැලුවෙ ඇස් දෙකම පොල් ගෙඩි සයිස් කරන්....

" ඒ...මී.... මේ.... මේ... ඔ..යා... "

ජිමින් මොනවදෝ කියන්න හදනවා උනත් තාමත් එයා පුදුමයෙන්. ඒ නිසාම මම පිටිපස්සහ හැරිලා බැලුවේ ජිමින් මෙච්චර පුදුම වෙලා ඇයි කියලා.

ජිමින් mind:
හොඳ නින්දක හිටිය මම ඇහැරුනේ මොනවා හරි වැටෙනවා වගේ ඇහුන සද්දයට. ඒත් එක්කම මට ඇහුනා ඒමී හිමින් කටත් තද කරන් යටි බඩ බදාගෙන කෙඳිරි ගානවා....

මට නිකන් මොකක්ද වගේ කෙල්ල එහෙම ඉන්නවා දැක්කම. මම ඕන තරම් කෙල්ලොත් එක්ක handjob හරි fingering හරි කරලා තිබුනට කවදාවත් move වෙලා තිබුනෙ නැහැ. Handjob එකක් හරි  fingering එකක් හරි කලා උනත් මට ඒ කෙල්ලො ගැන ඊට එහා කිසිම දෙයක් දැනිලා නැහැ. මොකද උන්ට ඕන උනේ මගේ කරේ එල්ලෙන්න විතරයි. ඒකත් සල්ලිවලට. ඒ නිසාමයි මන් උන්ව සෙල්ලමට ගත්තෙ. ඒ දේත් වැරදියි තමයි ඒත් මන් උන්ට තව කෙනෙක් ගාවට යන්න බැරි කරලා නැහැ....

Heartbeat 🔞 Where stories live. Discover now