15 - Happy Ending

615 55 9
                                    


අවුරුද්දක් ගෙවිලා ගියේ කවුරුත්ම හිතුවෙ නැති විදිහට. ජිමිනුත් ඒමීත් මැරි කරලා දැනට මාස 11යි දවස් 3ක්.  ඒත් අද ජනවාරි පලවෙනිදා.

වෙනදට වඩා කලබලකාරී දවසක් විදිහට අද දවස ගෙවුනේ අලුත් අවුරුදු උදාවත් එක්ක ජිමින්ගෙ company එකේ අලුත් ඩීල්ස් වගේම දීමනා කලමනාකරනය කරන්න තිබුන නිසා.

වෙන CEOලා නම් අලුත් අවුරුද්දට ගෙදර හිටියත් අපේ ජිමිනි නම් එහෙම නැහැ. උදෙන්ම ඔෆිස් එකට යන්න කල්පනාව.

ඒමී pov :

ඇස්වලට වැටුනු ඉර එලියත් මගේ පපුවෙන් දැනෙන සීතලත් එක්ක මන් ඇස් ඇරියේ අද පලවෙනිදා නේද කියලා මතක් වෙලා.

කොහෙද ඉතින් මේ වල් තාරාවට පලවෙනිදා උදා වෙන එකත් hot විදිහට celebrate කරන්න ඕන කිව්වනේ. මටනම් තාමත් පන නෑ වගේ.

මගේ පපුව උඩට වෙලා මගේ boob එකකුත් කටේ දාගෙන උර උර නිදාගෙන ඉන්න මගේ මෝචි බෝලෙගෙ නළලට පුංචි හාද්දක් දුන්නෙ ඒක නැතුව මේ තාරා පැටියා කලදාවත්ම නැගිටින්නෙ නැති නිසා.

ඒත් ඉතින් නැගිටින්නෙ නැහැ. මගෙන් ඈත් වෙලා ආයම නිදා ගන්නවා. මගේ වැඩ ඉවර කරලා දෙවෙනි මොනින් කිස් එක දෙනකනුත් මෝචි පැට්ටා නිදාගෙන ඉන්නවා. මාත් ඒකට කැමති. නැත්තම් මට වැඩක් කරගන්න වෙන්නෙ නැහැ.

යටි බඩෙනුත් කකුල් වලිනුත් දැනෙන වේදනා ඔක්කොම පැත්තකට දාලා wash එකක් දාගෙන පහන තියලා කිරිබත් හැදුවේ වෙදාටත් වඩා උතුරා යන ආදරෙන්.

ජිමින්ට කොෆි එකකුත් හදාගෙන මම කාමරයට ආවේ ඔෆිස් යන්න පරක්කු වෙන හින්දා. මම කොෆි එක ඇඳ එහා පැත්තෙ තියන ටේබල් එක උඩින් තියලා ජිමින්ට ළං වූනේ එයාව නැගිට්ටන්න.

මෙන්න මේයා ඩුවට් එක අස්සටම ගිහින් නිදි. පොඩි ළමයෙක් වගේ. මාත් ඩුවට් එක අස්සට රිංග ගත්තේ මේ චූටි බබාව ඇහැරවන්න.

" මෝචි.... මෝචි... "

මම ජිමින්ගෙ කම්මුලකට අතක් තියාගෙන කතා කලත් ජිමින්ට නම් ඇහැරෙන්න කිසිම අදහසක් නැහැ වගේ.

" මැණික නෑගිටින්නකේ... පලවෙනිදා පරක්කු වෙලා යන එක හරි නැහැනේ රත්තරන්. නැගේටේන්නකො... කෝ ඉතින්. "

Heartbeat 🔞 Where stories live. Discover now