Chapter 3

2K 314 4
                                    

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

*හලී....ඒ කියන්නේ...ඔයා...මත Ice cream එකක් අරන් දෙන්නේ නෑ...ඒ උනාට මේක තියන්න කීලනේ...😔*
Won දුකින් වගේ ඇහුවා....

Chairman: ඔව් දැන් හොද ළමයා වගේ ඕක බිමින් තියන්න....

Chairmanට කියලා කට ගන්න හම්බුනේ නෑ Won ඩෝං ගලා laptop එක බිමට අත ඇරියේ laptopඑක කුඩුපට්ටම් වෙලා කෑලි විසික් වෙද්දී යි...
     ඒකට නම් Jungkookට උන්හිටි තැනුත් අමතක වෙලා බකස් ගාලා හිනාගියා...

Jk's Mind: අම්මෝ හොදවැඩේ....ඔය ඉන්නේ දැන් ඉතින් මූනත් ගඩොලකින් ගැහුවා වගේ කරගෙන....මොනවා උනත් පොඩිඑකානම් වැඩ්ඩෙක්....

Chairman: Won මොකක්ද ඒ ඔයා කරපු ඕනේ නැති වැඩේ😡?

Won: ඒත් ඉතින් ඔයානේ කිව්වේ මත ඒක බිමින් තියන්න කීලා....
Won මූනත් ඇඹුල් කරගෙන කිව්වා...
    ඒකට නම් Jungkookගේ හිනාව දෙපටින් ගියේ Chairman අන්ත අසරණ බැල්මක් හෙලද්දීයි....

Jk's Mind:අම්මෝ...මට නම් හිතෙන්නේ මේ මිනිහනම් ජීවිතේට kindergarten එකටනම් ගිහිල්ලා නැද්ද කොහෙද... මොකද එහෙනම් මේ වගේ මුල් ළමාවිය හරියට සංවර්ධනය නෙවෙච්ච ළමයෙක් වත් නොකරන වැඩ කරයි ඈ...

Chairman: Won ඔයා දැන් තවත් කිසිම නිදහසට කරුණක් කියන්න එපා...දැන්ම ගෙදර යන්න ලෑස්තිවෙන් ඕන තේරුනාද?
Chairman එකපාරට කෑ ගැහුවේ Won ගැස්සිලා යද්දී...

Won: අනේ...මත ගෙදල යන්න බෑ...එහෙ කවුලුත් නෑනේ...මත ඕන ඔයා එක්ක ඉන්න...
Won වචන පටල පටල කිව්ව විදිහටනම් Jungkookටත් ගොඩක් දුක හිතුනා....

Chairman: I said no more words...මේක තමයි ඔයාට දෙන punishment එක...

Jk's Mind: ආශ්....මේ මිනිහට නම් හිතක් පපුවක් නැද්ද කොහෙද? පොඩි දරුවෙක්ට ඔහොම කෑගහලා හරියනවද...😒

❤️Chairman's Baby❤️(TK) ✅Where stories live. Discover now