ඒ ගොල්ලොන්ගේ ජීවිත වලින් ඉක්මනින් තවත් මාස දෙකක් ගෙවිලා ගියේ Jungkookඋයි,Wonඋයි දෙන්නා වගේම Taekook දෙන්නාවත් තව ටිකක් ලං කරලයි...ඒ වගේම මේ මාස දෙකේදී Wonගේ අසනීපෙත් ගොඩාක් දුරට සනීප උනේ Jungkookගෙන් එයාට ලැබෙන හිතාගන්නවත් බැරි තරම් ලොකු ආදරය මැද්දෙයි...Taekook දෙන්නා ගැන කියනවනම් ඒ දෙන්නත් මේ කාලේ ඇතුලත එයාලා ගැන ගොඩාක් තේරුම් අරගෙන තිබ්බා...විශේෂයෙන්ම Jungkook...Taehyung කියන්නේ එයා ආදරේ කරන අය වෙනුවෙන් ඕනම දෙයක් කරන, පිටින් ගොඩක් cold personality එකක් තිබුණට ඇතුලින් ගොඩක් sensitive හරිම ආදරණීය කෙනෙක් කියලා Jungkook මේ වෙනකොට කාටත් වඩා තේරුම් ගත්තා... ඒ වගේම Taehyungනුත් මේ වෙනකොට එයාගේ busy schedules වලින් ගොඩාක් දුරට ඈත්වෙලා,වැඩිවෙලාවක් Won වෙනුවෙන් වගේම Jungkook වෙනුවෙන් වෙන් කරේ Taehyungට ඒ දෙන්නාගේ සතුට තරම් වෙන දෙයක් නැති නිසයි...ඒ වගේම Taehyung ඒ දෙන්නත් එක්ක නිතරම family dates , dinner outs වගේ දේවල් වලට ගියේ ඒ තුන්දෙනාට නිදහසේ කාලේ ගත කරන්න ලැබෙන පුංචි වෙලාවේ උනත්,ඒ හැම වෙලාවටම අලුත් මතකයක් එක් කරන්නයි...ඒ වගේම මේ පුංචි පුංචි හැමදේකින්ම කාටත් වඩා සතුටු උනේ චූටි Won...මොකද එයාටත් එයාගේ mamaයි ,dadaයි එක්ක හුරතල් වෙවී ඉන්න එක තරම් දෙයක් නැති නිසයි...ඒ වගේම තාමත් Jungkook, Taehyung එයාගෙන් අහපු දේට උත්තරයක් දුන්නේ නැත්තේ Taehyungනුත් Jungkookට තව ටික කාලයක් දීලා ඉවසලා ඉද්දී...හැබැයි මේ කාලේ ඇතුලත ඒ දෙන්නට දෙන්නා,ඒ දෙන්නව කොච්චර තේරුම් අරගෙන හිටියත් ඒ දෙන්නා අතර පුංචි පුංචි රණ්ඩු ඇති උනේ නෑ කිව්වොත් නම් බොරුවක්...සමහර වෙලාවට ඔය පුංචි පුංචි රණ්ඩු නිසා Jungkookගේ රතු කට්ට පැන්න ම ඇති වෙන්න යන ගුටි බැට හුවමාරුවල ඉඳලා ලෝක යුද්ධ සංග්‍රාම වගේ දේවල් යාන්තම් අතරමග නැවතෙන්නේ Taehyungගේ ඉවසීමේ ගුණයට පින් සිද්ධ වෙන්නයි🙂...
.
.
.
.
.
.
සතියකට විතර පස්සේ Taehyungට හදිස්සියේම business trip එකක් වැටුනේ ටිකක් දුර පළාතකට යි...ඒකට Taehyung,Wonව එක්කගෙන යන්න හැදුවත් අන්තිමට Taehyung Wonව Jungkookගේ ගෙදර නවත්තලා ගියේ Jungkook,Wonව බලාගන්නම් කියලා කිව්ව නිසයි...
Taehyung උදේම Wonව Jungkookගේ mansion එකට ඇරලවලා ගියේ අදත් එයාට පාන්දර 4.30 ඉඳන් ඇහැරලා ඉන්න වෙච්ච නිසයි...මොකද Wonට දවස් 3ක්ම Jungkook එක්ක ඉන්න හම්බෙන එක තරම් සතුටක් තවත් නොතිබ්බ නිසා පාන්දර 4.30 ඉඳන් Jungkookගේ ගෙදර යන්න ලෑස්ති උනේ හොඳ නින්දක හිටපු Taehyungව වත් බලෙන්ම ඇහැරවලයි...
උදේන්ම ආව Won breakfast එකත් අරගෙන ඉවර වෙලා TV එක ඉස්සරහා Sofa එකේ වාඩි වෙලා ඉන්න එයාගේ mamaගේ ඔඩොක්කුවේ හොඳට ඉඳගෙන,එයාගේ mamaට සැපට තුරුල්වෙලා කොච්චර බැලුවත්,කවදාවත් බලලා නෑ වගේ බලාගෙන ඉන්න එයාගේ mamaවගේම කටත් ඇරගෙන Iron Man Movie එක දෙන්නත් එක්කම බැලුවේ නොදැනිම ටිකක් දවල් වෙද්දි යි...ඊට පස්සේ දෙන්නත් එක්ක kitchen එකට ආවේ lunchඑක ready කරන්නයි...මොකද Jungkook අදට එයාගේ ගෙදර වැඩ කරන අයට නිවාඩු දුන්නේ Wonටයි එයාටයි අද ටිකක් නිදහසේ කාලේ ගත කරන්න ඕන නිසා...ඒ හින්දා අද ඔක්කොම වැඩ ටික කරගන්න උනේ Jungkookටමයි...ඒ උනාට Jungkook ඒ හැමදේම කරේ හරිම සතුටින්,මොකද Won ඒ හැමදේකටම එයාට පුලුවන් විදිහට Jungkookට චූටි චූටි උදව් දුන්නේ එයා කරන හැම උදව්වට ම bonus එකක් විදිහට එයාගේ mamaගෙන් චූටි චූටි kissesඋත් ලැබෙද්දියි...
Wonගේ අතට drowning book එකකුයි, colour pencilsඋයි දුන්න Jungkook,Wonව kitchen counter එක උඩින් වාඩි කරා...ඊට පස්සේ චූටි hair bands දෙකක් ගෙනාපු Jungkook,Wonගේ මූණට වැටිලා තියන චූටි කොන්ඩ කෑලි ටිකත් එකතු කරලා චූටි ponytails දෙකක් දැම්මේ Wonව චූටී bunny බබෙක් වගේ පෙනුන Jungkook, Wonගේ chubby කම්මුල් වලට මාරුවෙන් kiss දෙද්දි යි...ඊට පස්සේ Jungkook,හරිම ආසාවෙන් ponytails දෙකත් දාගෙන ලොකුම ලොකු වැඩක් කරනවා වගේ එයාටත්වත් පෙන්නන්නේ නැතිවෙන්න හංගගෙන මොනාදෝ හොරෙන් අඳින Wonගේ Photo එකකුත් අරගෙන Taehyungට යවලා,Lunch එක ready කරන්න පටන් ගත්තා... Lunch menu එක විදිහට Jungkook, Kimchi rice එක්ක fried chicken ready කරේ Wonඋත් සැරින් සැරේට එයාට චූටි චූටි අත් උදව් දෙද්දියි...ඊට පස්සේ Jungkook,චිත්‍ර ඇඳලා ඉවර වෙච්ච Wonටත් කවන ගමන්ම කෑවේ Wonට නම් එයා මේ ලෝකේ කන රසම කෑම,එයාගේ mamaගේ අතින් හදන කෑම වෙද්දී යි...
ඊට පස්සේ Wonගේ හුරතල් වැඩත් එක්ක නොදැනිම හවස් උනේ එතකොටම Taehyungගෙන් call එකක් එද්දී,Wonටත් කතා කරන්න පුළුවන් වෙන්න Jungkook, speaker mood on කරද්දියි..
YOU ARE READING
❤️Chairman's Baby❤️(TK) ✅
FanficA Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)