Bonus Chapter

2.4K 290 129
                                    

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~4 Years later

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
4 Years later...
    ටිකක් හවස් වෙද්දි වැඩටික ඉවර කරගත්ත Jungkook, dress up වෙන්න පටන් ගත්තේ පොඩ්ඩක් එලියට යන්නයි...
      ඇඳුම් ටික ඇඳලා ඉවර උන Jungkook, mirror එක ඉස්සරහට ඇවිත් කොණ්ඩේ පීරලා basket hat එක දාගත්තා...දැන් Jungkookගේ කොන්ඩේ බෙල්ල ගානටම දික්වෙලා තිබුනේ Jungkookව ඉස්සරටත් වඩා ලස්සන වෙද්දි යි...
        ඊට පස්සේ Jungkook ලෑස්ති උනේ lip balm එකෙන් ටිකක් ගාගන්නයි...
ඒක ගන්න නැමෙන කොටම එකපාරටම Jungkookගේ ඉන වටේ ලොකු අත් දෙකක් එතුනේ,
කණ්ණාඩියෙන් දකින්නත් කලින්ම Jungkook ඒ අත්දෙකේ අයිතිකාරයාව අඳුර ගද්දියි...

Jk: අද මොකද කලින්...මට කිව්වේ වත් නෑනේ...
Jungkook ඇහුවේ lip balm එකත් ගාන ගමනුයි...

Taehyung: අද වැඩ ටික කලින් ඉවර කරගත්තා...අනික මගේ sweet husband ගෙදර ඉද්දි,මට තනියම cabin එකේ ඉන්න කම්මැලි...
Taehyung , Pout එකකුත් දාගෙනම කිව්වේ Jungkookගේ උරහිස උඩ එයාගේ නිකට තියාගන්න ගමනුයි...

Jk: අනේ ඉතින් ඒ ගැන නම් මොකට කියනවද?
Jungkook lip balm එක table එක උඩ තියන ගමන් කිව්වා...

Taehyung: ඇයි එහෙම නැද්ද...ම්ම්...

Jk: mmh...
ඒ ප්‍රශ්නෙට උත්තරේ වෙනුවට Jungkookගෙන් moan එකක් පිටවුනේ, Taehyung එකපාරටම ඊයේ රෑ ඒ දෙන්නගේ making love session එකේදී Jungkookගේ බෙල්ලේ sensitive spot එකක ඉතුරු වෙලා තිබුන hickey එකක් දිවෙන් lick කරන්න ගත්ත නිසයි...
         ඒත් එක්කම Jungkookව එයාගේ පැත්තට හරවගත්ත Taehyung, Jungkookගේ lips kiss කරන්න පටන් ගත්තේ Jungkookව උස්සලා dressing table එක උඩ ඉන්දවන ගමනුයි...මුලින්ම හරිම slow විදිහට Jungkookව kiss කරන්න පටන් අරගෙන Jungkookගේ strawberry flavoured lip balm එකේ රසට මත් වෙලා හිටපු Taehyung ,ඊළඟට Jungkookගේ කට ඇතුලට දිව ඇතුල් කරන ගමන් Jungkookගේ කටේ අස්සක් මුල්ලක් නෑර රස හෙව්වේ Jungkookගේ පුංචි පුංචි moans මැද්දෙයි...
    ඒත් එක්කම ටික වෙලාවකින් Taehyung අකමැත්තෙන් උනත් kiss එක break කරේ තව ටිකක් ගියොත් නම් එයාගේ self control එක නැතිවෙනවා කියලා තේරුන නිසයි...

❤️Chairman's Baby❤️(TK) ✅Where stories live. Discover now