~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~Jk: මල කෙලියයි elevator එක දශමයක්වත් හෙල වෙන්නේ නෑ...ඒ මදිවට lightඋත් නෑ...ඒ විතරක් ඈ මම මෙතන තනියම හිර උනා නම් දුකක් නෑ...ඒත් කරුමෙටම මේ මිනිහත් මේක ඇතුලේ..😒
Jungkook කලුවරේ හරියට මුකුත් පේන්නේ නැති නිසා phone එකේ flashlight එක on කරගෙන Chairmanගේ පැත්තට හැරෙව්වම තමයි දැක්කේ Taehyung බිම ඉදගෙන ඉන්නවා...Jk: හහ්...මේ මොන කෝලමක්ද..
එයි...මොකද තමුසේ වෙවුලන්නේ...
Jungkook ඇහුවේ Taehyungට කකුලෙන් අනින ගමනුයි...Chairman- මො..කද තමු..න්.. පයින් ගහන්නේ...
Taehyungගේ කට හඬත් වෙවුලනවා වගේ...Jk:OMG මට දැන් නේ වෙලා තියෙන දේ තේරුනේ...තමුන් කළුවරට බයයි නේ...මහ ලොකුවට කට තිබ්බට පොඩි එකෙක් වගේ...
Jungkook ඉතින් මේ වගේ චාන්ස් එකක් කීයටවත් miss කරගන්න කෙනෙක් නෙමෙයිනේ...ඉතින් එයා පුළුවන් තරම් Taehyungව බයිට් කරා...Chairman- මගේ අසනීපේ තවත් වැඩි කරන්නේ නැතුව කට වහගෙන මගේ secatry ට call එකක් දෙනවා...
Taehyung වෙවුල වෙවුල බොහොම අමාරුවෙන් කියද්දී තමයි Jungkookට මතක් උනේ එයාගේ අතේ phone එක තියනවා නේද කියලා...ඊට පස්සේ Jungkook ඉක්මනට Taehyungගේ secretaryට call එකක් අරගෙන වෙච්ච දේ කිව්වා...Secatry- හරි Sir... මම ඉක්මනට කට්ටියව එවන්නම්...
Call එක cut කරාට පස්සේ Jungkookගිහින් Taehyungගේ එහා පැත්තෙන් වාඩි උනේ Taehyungව දැන් නම් හොදට ම වෙවුලනවා කියලා දැක්ක නිසයි...
Jk: එයි තමුසෙට උණද?..😒😒😒
Chairman- උණද කියලා බලන්නේ නැතුව ලෙඩාගෙන් අහනවද උණද කියලා...😷
YOU ARE READING
❤️Chairman's Baby❤️(TK) ✅
FanfictionA Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)