~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Jungkook,Wonව wash කරවලා ඉවර වෙලා ඇදුමකුත් අන්දලා වඩාගෙන ආවේ එයාලා තව ටිකකින් ආයේ Seoul යන්න පිටත් වෙන්න ඕන නිසයි...ඒ වෙනකොටත් Taehyung එයාගේ driverට කියලා එයාගේ car එක ගෙන්න ගෙන තිබුනේ bus එකේ යන්න බෑ කියලා හිතුන නිසයි...
Wonව වඩාගෙන ඇවිත් ඇදෙන් වාඩි කරවපු Jungkook එතනින් ම වාඩි වෙලා towel එකක් අරගෙන පරිස්සමට Wonගේ ඔලුව පිහදාන්න ගත්තේ Taehyung මේ දිහා ආදරෙන් බලාගෙන ඉද්දි... Jungkook,Wonගේ හැමදේම වෙනසක් නැතුව කරලා දෙන්නේ Wonට කිසිම අඩුපාඩුවක් නොදැනෙන්න යි...
Jk:ඔන්න දැන් ඉවරයි...
Wonගේ ඔලුව පිහාදාලා ඉවර කරපු Jungkook ආදරෙන් හිනාවෙලා කිව්වේ Wonගේ රෝස පාට වෙලා තියන චූටි නහයත් හිමීට මිරිකලයි...Won: Thank you mama...
ඒත් එක්කම නිදහසේ breakfast tea එක බීබී හිටපු Taehyungට ඒකත් හිරවෙලා ලොකු කැස්සක් හැදුනේ Jungkookට Thank කරපු Won ඊළඟට කරපු දේ නිසයි...
ඔව්... Jungkookට thank කරපු Won අද උදේ එයාගේ dada කරා වගේම එකපාරටම එයාගේ mamaගේ lips peck කරේ,එයාගේ ආදරණීය dadaගේ අඩිපාරෙම යන කීකරු පුතෙක් කියලා පෙන්නලයි...ඇත්තටම කිව්වොත් නොහිතපු වෙලාවක එකපාරටම මේ වගේ දෙයක් වෙච්ච දෙයක් වෙච්ච නිසා මේ වෙලාවේ Jungkookඋත් ටිකක් ගැස්සිලයි හිටියේ....Taehyung: යා...Kim Ji-Won...ඔ...ඔයා කාගෙන් අහලද මගේ...Jung...Jungkoo... I mean ඔයාගේ mamaගේ lips kiss කරන්නේ...?
කලබල වෙච්ච පාරට Taehyungට වචනත් පැටලුනේ, එයා වැරැද්දක් කරා කියලා හිතපු Won බයටම ඔලුව බිමට හරව ගද්දී යි...Won: I... I'm sorry...d..dada...මම noghty වැඩක් කරාද?
Won වචන පටලව පටලව ඇහුවේ අඩන්න ඔන්න මෙන්න වගේ...Jk: අයියෝ...මගේ snow ball ඕවා ගණන් ගන්න එපා මැණික...ඔයා noghty වැඩක් කරේ නෑ රත්තරන්...ඔයාගේ dadaට පිස්සු...කෝ දැන් මේ milk එක බොන්න...
Won ඒක කරේ නොතේරුම් කමට කියලා තේරිච්ච Jungkook,Wonගේ ඔලුව අතගාලා ළඟ තිබුන milk glass එක දුන්නා....
YOU ARE READING
❤️Chairman's Baby❤️(TK) ✅
FanfictionA Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)