📧: අනිවාරෙන් chapter 23 කියවලා එන්න...නැත්තම් ඔයාලට මේක තේරෙන එකක් නෑ...
________________&_____________________~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Taehyung: Jungkook,ඔ...ඔයා කොහොමද එයාව දන්නේ?එයා ඔයාගේ යාලුවෙක්ද,එහෙම නැත්තම් ඒ ඔයා අදුරන කෙනෙක්ද? Please,මට ඉක්මනට කියන්න Jungkook...
Taehyung ඇහුවේ එයාගේ කකුල් දෙක උඩ ඉඳගෙන ඉන්න Jungkook දිහා පුදුමෙන් බලන ගමනුයි...Jk:නෑ hyung...ඒ කෙනා මම අදුරන කෙනෙක් වත්,යාළුවෙක්වත් නෙමෙයි hyung...
Jungkook කිව්වේ,ඉබේම එයාගේ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි යි..Taehyung: එහෙනම් කවුද ඒ? මම අවුරුදු ගානක් තිස්සේ හොයලත් හොයාගන්න බැරිඋන ඒ කෙනා කවුද Jungkook?
Taehyung වෙවුලන කටහඩකින් ඇහුවේ එයාගේ අත්දෙකම Jungkookගේ කම්මුල් දෙක දෙපැත්තේ තියාගෙනයි....Jk:ඒ වෙනකවුරුත් නෙමෙයි hyung...ඒ තමයි මම...මම තමයි ඔයාගේ hyungට වෙඩි තියනවා ඇස් දෙකෙන්ම දැක්කේ...ඒ වගේම එදා නිර්නාමිකව Wonව hospital එකට භාරදුන්නෙත් මමයි...
Jungkook කිව්වේ හොඳටම අඬ අඬයි...Taehyung: නෑ නෑ...ඒක වෙන්නේ කොහොමද? මම කොච්චර හෙව්වත් මට ඔයා ගැන කිසිම ආරන්චියක් ලැබුනේ නෑනේ...හොඳටම විශ්වාසද ඒ ඔයාමයි කියලා...
Taehyung පුදුමෙන් වගේ කියවගෙන ගියේ එයාට මේ කිසිම දෙයක් විශ්වාස කරගන්න බැරි වෙද්දියි...Jk: ඔයාට විශ්වාස නැත්තම් මේක බලන්න...
Jungkook කිව්වේ,මෙච්චර වෙලා අර box එකේ තියන ලස්සන watch එක එලියට අරගෙන Taehyungගේ අතට දෙන ගමනුයි...
මේක මගේ අප්පා මගේ උපන්දිනයකට මටම හදවපු එකක්...ඒක නිසා මේ වගේ එකක් තියෙන්නේ මටම විතරයි...මොකද මේක custome made... මේ බලන්න මේ අයිනේම පොඩියට ගහලා තියන මගේ නම...
Jungkook කිව්වේ,ගොඩක් හොද අවදානෙකින් බැලුවේ නැත්තම් පේන්නේ නැති, Watchඑකේ පටිය කෙලවරේ චූටි අකුරෙන් ගහලා තියන එයාගේ නමත් Taehyungට පෙන්නන ගමනුයි...
ඔයා කොච්චර මාව හෙව්වත් ඔයාට මාව හොයාගන්න බැරි උනේ ඒ වෙනකොට මම Koreaවල හිටපු නැති නිසයි...මොකද මම එදා රෑම America ගියා...එදා මේ watch එක මගේ අතින් නැති උනාට මම වැඩිය හෙව්වේ නැත්තේ මේක කොහෙ හරි වැටෙන්න ඇති කියලයි...
Jungkook කිව්වේ watch එක දිහාම බලාගෙනයි...
YOU ARE READING
❤️Chairman's Baby❤️(TK) ✅
FanfictionA Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)