Hi කොහොමද මගේ Tipi Tips 💖🌚...ඔයාලා බලනවා ඇති නේද මොකක්ද මේ එකපාරටම උනේ කියලා😌? මේ තමයි ඉතින් මගේ අලුත් FF එක...ඇත්තටම මේක ඔයාලට අලුත් උනාට මටයි,මගේ අනිත් account එකේ කට්ටියටයිනම් මේක අලුත් නෑ....මොකද මම මේ Story එක G×B Version එකෙන් ලියලා තියනවා වගේම, ඒක තමයි මම ලියපු පලවෙනි story එක...මේ තියෙන්නේ ඒක...හැබැයි දැන් මේක ඔයාලා හෙව්වට වැඩක් නෑ,මොකද මම මේක unpublished කරා🙂...
ඇත්තටම මේ story එක ගැන කිව්වොත් මේක මට ලස්සන මතක ඉතිරු කරපු කතාවක්...මට හිතෙන විදිහට මම මේක මගේ readers ලටත් වඩා enjoy කරා....මේක ලිව්ව කාලෙටත් මම හරිම ආසයි,මොකද මම මේක හරිම relax එකේ ලිව්වේ,මට මතකයි මම මේක ලියන කාලේ අම්මා අනන්තවත් අහනවා මට පිස්සුද කියලා,මොකද මම ඉතින් හැම වෙලේම කල්පනා කර කර,තනියම පිස්සෙක් වගේ හිනාවෙවී තමයි මේක ලිව්වේ😅...ඒ වගේම මේකේ commentsටික තමයි මට ජීවිතේට අමතක කරන්න බැරි...කොටින්ම කිව්වොත් පරක්කු වෙච්ච ගමන් මරන තර්ජන ආවා, Chairmanට ආපු මංගල යෝජනා වලට කපුකම් කරන්න උනා, සමහරු කුඩම්මාලා, babysittersලා වෙන්න ඇහුවා,තවත් අය chairmanට වෙන අසාධාරණ ගැන පෙනී සිටියා,තව සමහරු මහ රෑ වෙනකම් comments දදා වද දුන්නා,ඉතින් ඔන්න ඔය වගේ එකී මෙකී නොකී ගොඩාක් ලස්සන මතක එකතුවුනා....ඒකයි මට මේක ආයෙත් ලියන්න ඕන උනේ....
YOU ARE READING
❤️Chairman's Baby❤️(TK) ✅
FanfictionA Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)