~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~Jk: මොනවා කියන්නද ඉතින්, අදත් වෙනදා වගේම උදේම නැගිටලා, ලැස්තිවෙලා office එකට ආවා..උදේ වරුවේ නම් ඉතින් විශේෂ වැඩක් තිබුණේ නෑ... හැබැයි හවස් වෙද්දි අර Chairman කාරයා මොකක්ද files ටිකක් උස්සගෙන මෙතනට සැපත් උනා... දැන් ඉතින් ඉදලා ඉවරයි...
Chairman- Jungkook මේකේ තියෙන්නේ අපේ rating records, investments , shear holders ලගේ personal informations වගේ ගොඩක් important දේවල්...ඔයා මේ ටික පොඩ්ඩක් chack කරන්න...මට දැන් වෙලාවක් නෑ ඕක කරන්න...
Chairman එහෙම කියලා එතනම ඉදගෙන project එකේ files ටික check කරන්න ගත්තා... Jungkookඋත් අර files ටික check කරන්න ගත්තා...
ටික වෙලාවකින් Mrs.Kim ඇතුලට ආවේ Jungkook පුටුවෙන් නැගිටලා bow කරද්දී යි....
ඊට පස්සේ Mrs.Kim, Jungkook දිහා බලලා හිනා උනා...Mrs.Kim:කොහොමද Jungkook පුතා?
Jk:මම හොඳින් ඉන්නවා madam,ඔයාට කොහොමද?
Mrs. Kim - මමත් හොඳින් ඉන්නවා පුතා...ඒක නෙමෙයි ඇයි මේ මට madam,madam ගාන්නේ... අපි අදුරන්නේ නැති අය නෙමෙයිනේ...ඒක නිසා අඩුම තරමේ aunty කියලවත් කතාකරන්න...ආ..ඒ විතරක් නෙවෙයි මම ඊයේ ඔයාගේ ඔම්මත් එක්ක කතා කරා..
Jk:ආ..එහෙමද ?
Chairman- ඔම්මා ඇයි ඔයා ආවේ... මොකක් හරි ප්‍රශ්නයක් ද?
Taehyung මැද්දෙන් පැනලා ඇහුවා...Mrs.Kim:ආ..ඔව් තව ටිකෙන් එකත් අමතක වෙනවා..පුතා අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න යන්නේ...
Chairman- ඒ මොකක්ද?
Mrs. Kim :මමත් මේක ඊයේයි දැන ගත්තේ... Llh company එක වහන්නලු යන්නේ...
YOU ARE READING
❤️Chairman's Baby❤️(TK) ✅
FanficA Love Story Of Three Hearts Bounded By An Unexpected Love💕 Top- Tae Bottom -Kook Started-:2022.11.04 Completed-:2022.12.11 Highest Rankings-: #1 in #Sinhala ( 2022.12.23 ) #1 in #Taekook (2023.06.17)