Chapter 23

1.4K 235 4
                                    

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~Flashback

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Flashback....

Liya: කෝ පැටියෝ mama කියලා කියන්න...ma...ma...කෝ ඉතින් mama කියන්න...mama...
අවුරුදු දෙකක් වයස පුංචි Won වත් උකුලෙන් ඉන්දගෙන living room එකට වෙලා Liya,Wonට mama කියන් පුරුදු කර කර හිටියේ Won තාම කිසිම වචනයක් කතා කරන්නේ නැති නිසයි...

Won:M...a...
චූටි Won Liyaගේ උකුලෙ ඉඳගෙනම එහෙම කිව්වේ,Wonගේ හුරතල් හිනාව දැක්ක ලියාටත් හිනා යද්දි යි...

Won: Tae...tae...
Won ආයෙත් අත්පුඩි ගගහා හිනාවෙවී කිව්වේ කාව හරි හොය හොයයි...

Liya: ඔමෝ...හරි හරි...ඔයාගේ Taetae  තව පොඩ්ඩකින් එයි...
Won මේ බලාගෙන ඉන්නේ වෙනකවුරුත් එනකම් නෙමෙයි Taehyung එනකනුයි කියලා දන්න Liya හිනාවෙවී කියලා Wonවත් වඩාගෙන දොර ලඟට ගියේ එකපාරට දොරේ බෙල් එක වැදුන නිසයි...
         Taemin වගේම Taehyungනුත් එන්න තව වෙලා තියනවා වගේම,ඒ දෙන්නා එන්නේ කවදාවත් බෙල් එක ගහන්නේ නැතුව කියලා දන්න Liya,කවුද කියලා හිත හිත ගිහින් දොර ඇරියා...
.
.
.
.
.
.
.
         දොර ඇරපු ගමන්ම හිටියේ Liya මීට කලින් කවදාවත්ම දැකලා නැති කෙනෙක්...අනික ඒ මනුස්සයා මූනත් අඳුර ගන්න බැරි වෙන විදිහට mask එකකින් cover කරගෙනයි හිටියේ...

Liya:ඔයා කවුද කියලා කියන්න පුලුවන්ද?
Liya ඒ කෙනාට ඇතුලට එන්න නොකියම ඇහුවා...

U.P.(Unknown Person): මේ Mr.Kim Taeminගේ ගෙදර නේද?

Liya: ඔව් මේ එහෙ තමයි...හැබැයි මේ වෙලාවේ Taemin නම් ගෙදර නෑ...

U.P.: ආහ්...එහෙමද? මම ටිකක් ඇතුලට ආවට කමක් නැද්ද?මොකද අපි ඉතින් ළඟම නෑයෝනේ...
ඒ මනුස්සයා බලෙන්ම වගේ Liyaවත් තල්ලු කරගෙන ගේ ඇතුලට ආවා...

Liya: මට හිතෙන්නේ ඔයාට වැරදිලා...මොකද මම කවදාවත් ඔයා ගැන අහලා නෑනේ...

❤️Chairman's Baby❤️(TK) ✅Where stories live. Discover now