මන් ජියොන් ජන්කුක්.. යුනි එකෙ කඩවසම්ම කොල්ලා මම එ වගෙම හැම කෙල්ලෙක්ම බලන්නෙ මාත් එක්ක එක දවසක් හරි ඩේට් එකකට යන්න කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලො උනත් එහෙමයි.
එත් මට ඔනේ උනේ නෑ එහෙම මට කවදාවත් ආදරයක් තිබිලාත් නෑ එහෙමයි කියලා යුනි එකේ ප්ලේ බොයි උනෙත් නැ මන් මට යාලුවො හිටියා සෙට් එකක් හැම දෙකටම මන් ලගින්ම ඉන්න..
.................................................................................
ඔනේද 👉👈