~chapter 10~

184 62 0
                                    

මන් මොන තරම් උත්සහා කරත් එයාව අමතක කරන්න මට එක කරන්න බැරී උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් මොන තරම් උත්සහා කරත් එයාව අමතක කරන්න මට එක කරන්න බැරී උනා.. එ හැම වෙලාවකම මට මතක් උනේ එ මුතු කැට ඇස් දෙක

ඇයි ඇයි මගේ පලවෙනී ආදරේ මේ විදිහට මැරිලා යන්න උනේ!! ඇයි දෙවියනේ මාව මේ තරම් අසරන කරන්නෙ ඇයී!! අනේ ඇයී..

රැ අහස දිහා බලාගෙන උගුරෙන් ලේ රහා එනකන් මන් කෑ ගැහුවෙ හිතෙ මෙච්චර දවස් හිර කරන් හිටපු වේදනාව.

 ❝𝙷𝚒𝚐𝚑 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚕𝚘𝚟𝚎❞ ✔Where stories live. Discover now