~chapter 6~

194 61 0
                                    

මන් වෙනදා වගෙම ලයිබ්‍රරී එකට ගියෙ අද කොහොමහරි එයාට එක කියන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් වෙනදා වගෙම ලයිබ්‍රරී එකට ගියෙ අද කොහොමහරි එයාට එක කියන්න. මගෙ යාලුවො පොත් රාක්කෙ අස්සෙ හැන්ගිලා බලාගෙන මට සපොර්ට් කරේ හදවතින්මයි..

එක සුදු රොස මලක් මගෙ අතෙ හන්ගගෙන මන් එයා ලගට යද්දී මට කලින් තව කොල්ලෙක් ඇවිත් එයාගෙන් කැමැත්ත ඇහුවේ මාව ගල් කරවලා..

"සමාවෙන්න මන් ආදරේ කරන කෙනෙක් ඉන්නවා"

අන්තිමට එයාගෙ කටින් එ කොල්ලට පිට උනු වචන නිසා මාව එහෙමම කඩන් වැටුනා..

මගෙ අතෙ හැන්ගිලා තිබුනු රොස මල බිම වැටුනෙ මටත් හොරෙන්මයී..

 ❝𝙷𝚒𝚐𝚑 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚕𝚘𝚟𝚎❞ ✔Where stories live. Discover now