~chapter 13~

180 62 0
                                    

"ජන්කුකා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්කුකා.. ජිමින්ට ඔයාට කතා කරන්න ඔනේලු ප්ලීස් ලයිබ්‍රරී එකට එන්න"

ජිමින්ගෙ හොදම යාලුවා උනු ටේහ්‍යුන් ඇවිත් ඔහොම කියද්දී මගෙ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා..

"එයා එයී ටේහියොන්"

"හරී අනිවාරෙන්ම එන්න හෙට උදේ අටට"

මගෙන් වචනයක් එලියට නොයන තැන ජුන් ටේහ්‍යුන්ට එහෙම කියද්දී එයා අයෙම එන්න කියලා මතක් කරලා එතනින් දුවගෙන ගියා..

 ❝𝙷𝚒𝚐𝚑 𝚜𝚌𝚑𝚘𝚘𝚕 𝚕𝚘𝚟𝚎❞ ✔Where stories live. Discover now