එයා හරී ලස්සනයී..
"කවුද කුක්කා ලස්සන"
මගෙ යාලුවා උනු නම්ජුන් ඇහුවේ මාව මේ ලොකෙට ගෙනත්.. එතකොටයි දැක්කෙ හැමොම වගෙ මගේ දිහා බලාගෙන අමුතු විදිහට හිනා වෙනවා ..
ඇත්තනෙ මෙච්චර කාලෙකට මගෙ කටින් ඔය වගෙ වචනයක් පිට උනාමද කොහෙද..
එයාලා මගෙන් එ කවුද කිය කිය අහද්දීත් එකට මුකුත් උත්තරයක් නොදුන්න මන් අයෙම එයාව මගේ හිතෙන් ඇද ගත්තා.